ලක්ෂ 3නක් අවම ආදායමක්ද කොහෙද බද්දට අහුවෙන්න මාසෙකට තියෙන්න ඕනේ
බබාලා ඇත්තෙම නැද්ද තව මේකේබබා කියල කෑල්ලක් නමට නැති නිසා හරියන්නෙ නෑ![]()
මාතලේ නෝනල එනකොට කේතලේකුත් අරගෙනනෙ එනව කියන්නෙ. පරිගණකය පුච්චල දායි ද දන්නෙ නෑ ඒකෙන් මං ඒකෙ ඉන්න හින්ද![]()

පලවෙනි කෙල්ල ගෙන් ඇහුව
කිසිම ගේමක් නෑ කෙල්ලගේ අම්මල අච්චිල සියල සේරම ඉස්සරහදි
වයස අවුරුදු 10දිකෙලින්ම කියල දැම්ම කිසිම ඉලවුවක් දන්නේ නෑ




මමත්
තියෙන අය වැඩිය කොහොමත් පෙන්නන කැමති නළු නේදඅවුලක් නෑ මගේ ආදායම 0.000000000000 කියල ලක්ෂ 3 වෙනකන් බින්දු යන්න පුළුවන්.

බබාලා ඇත්තෙම නැද්ද තව මේකේ

na na. mallak aran enne... kethalayak nemei...![]()
ඔව් එයාට අපේ ගෙදර දුවෙකුටත් එහා සැලකිලි ඉස්සර ඉදලම
පට්ට බන් ඒකාලේ



තියෙන අය වැඩිය කොහොමත් පෙන්නන කැමති නළු නේද![]()

pariganakaya ussan yanna...![]()
අවුලක් නෑ ඉතින්. එයාත් එක්කම ගෙදරට උස්සගෙන(කැන්දගෙන) එන්න බැරියෙ 
මිනියක් මාරුව වගේ තමයි ඉතින්ඕකෙ තියෙන්නෙ මිනී මරල හිරේ ගිය එකක්නෙ. නැතුව ගැහැණු ළමයගෙන් අහල නෙමෙයිනෙ![]()




පට්ට බන් ඒකාලේ
එය දැන් හොද තැනක ඉන්නවා ඇති
එයාගේ යාළුවා මගේ ලගම ඉන්නවනෙ![]()
මිනියක් මාරුව වගේ තමයි ඉතින්
අපේ ගෙදරට ඕක
කෙල්ලෝ පස්සේ එහෙම ගිහින් අරව මේවා දාගෙන නම් අහු වෙන්න එපා කියල තිබ්බේ
ඇදුම් ටිකත් ඒ කෙල්ලගේ ගෙදරම නවතින එකයි කිව්වා![]()


