|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්ෂ 3නක් අවම ආදායමක්ද කොහෙද බද්දට අහුවෙන්න මාසෙකට තියෙන්න ඕනේ

    අවුලක් නෑ මගේ ආදායම 0.000000000000 කියල ලක්ෂ 3 වෙනකන් බින්දු යන්න පුළුවන්.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    පලවෙනි කෙල්ල ගෙන් ඇහුව
    කිසිම ගේමක් නෑ කෙල්ලගේ අම්මල අච්චිල සියල සේරම ඉස්සරහදි
    වයස අවුරුදු 10දි :P:Pකෙලින්ම කියල දැම්ම කිසිම ඉලවුවක් දන්නේ නෑ

    :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බබාලා ඇත්තෙම නැද්ද තව මේකේ

    ඉන්නව ඉන්නව. සිංහලෙන් බබාල තියෙන අය 6 දෙනෙක් ඉන්නව :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තියෙන අය වැඩිය කොහොමත් පෙන්නන කැමති නළු නේද :P

    මේ ගැහැණු ළමයෙක්වත් නැති මං බොරු කියයි ද චාටර් වෙන්න නිකන් :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකෙ තියෙන්නෙ මිනී මරල හිරේ ගිය එකක්නෙ. නැතුව ගැහැණු ළමයගෙන් අහල නෙමෙයිනෙ :rofl:
    මිනියක් මාරුව වගේ තමයි ඉතින්
    අපේ ගෙදරට ඕක
    කෙල්ලෝ පස්සේ එහෙම ගිහින් අරව මේවා දාගෙන නම් අහු වෙන්න එපා කියල තිබ්බේ
    ඇදුම් ටිකත් ඒ කෙල්ලගේ ගෙදරම නවතින එකයි කිව්වා :(:nerd::dull::rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මිනියක් මාරුව වගේ තමයි ඉතින්
    අපේ ගෙදරට ඕක
    කෙල්ලෝ පස්සේ එහෙම ගිහින් අරව මේවා දාගෙන නම් අහු වෙන්න එපා කියල තිබ්බේ
    ඇදුම් ටිකත් ඒ කෙල්ලගේ ගෙදරම නවතින එකයි කිව්වා :(:nerd::dull::rofl:

    :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.