End Of a Journey Is a Begining Of Another - Thanks Travelers!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ area එකටනේ සංචාර‍ය කරලා ති‍යෙන්නේ. තැන්ක් ‍යූ වේවා මේ විස්තර බෙදා හදා ගත්තට.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ අර බදුල්ල පාරට පේන ඇල්ලද ? මතක හැටියට බලංගොඩ පහුකරං යනකොට පේන්නෙ..


    තව කොහෙටද පේන්නේ නම් දන්නේ නෑ...හැබැයි බතලේගල උඩට පෙනුනේ මේ දිය ඇල්ල.



    ඈතින් පේන ඇල්ලේ නම නම් දන්නේ නෑ

    374788_292821387423132_143349459036993_882869_682351415_n.jpg

     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    හෑමදාම වගේ අම්මටසිරීවෙන පට්ටම ගමනක් (පයීන් ගීයපු දුර ගෑනනම් කතාකරල වෑඩක් නෑහෑ) ..........!!!!!!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව් අයියා. සෑහෙන දේවල් තියෙනවා කියන්න මේ ඇල්ල ගැන. කඩියා ත්‍රෙඩ් එකෙන් කියයි ඒ විස්ථර. නිධන් සෑහෙන්න තියෙනවාලු වලගම්බාරජතුමා නිධන් කරපු.
    Thanks Bro!

    හොදයි හොදයි
    දැන් පවුල් පිටින්මයි නේද ගමන

    චාමිකය උඩින් වැටෙනකම් බලන් ඉන්නේ ******* ද ?

    :D:D:D


    :D:D:D

    සුපිරිම ට්‍රැවල් එකක්... අයෙ සෙට් වෙන්න බලාපොරොත්තු වෙනව...

    never never never give up​

    අනිවා!

    මේ අර බදුල්ල පාරට පේන ඇල්ලද ? මතක හැටියට බලංගොඩ පහුකරං යනකොට පේන්නෙ..

    නෑ. මේක අරනායක තියෙන්නේ. කිසිම පාරකට පේන්නේ නෑ. පට්ට කැලේ.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හෑමදාම වගේ අම්මටසිරීවෙන පට්ටම ගමනක් (පයීන් ගීයපු දුර ගෑනනම් කතාකරල වෑඩක් නෑහෑ) ..........!!!!!!!!
    ai maluth hitiye.............