|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාගිල්ස් ෆුඩ් සිටි එකේ ඇපල් ගෙඩිත් දැන් කිරල බොල දෙන්නෙ

    අහ බබානම් සෙනසුරු මාරුව ගැන බලනව වගේ :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට නම් සෙනසුරු මාරුව දරුණුවටම බලපාලා..... :( ගිහින් ඇවිත් කියන්නම්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නම් සෙනසුරු මාරුව දරුණුවටම බලපාලා..... :( ගිහින් ඇවිත් කියන්නම්කෝ

    ග්‍රහයො මාරු වෙනව. මිනිස්‍සු වෙනස් වෙනව. අපි හිතන දේවල් ගොඩක් වෙලාවට වෙන්නෙ කලාතුරකින්නෙ. සැලෙන්න එපා ඕවලින්

    aiyo ada current na bn :angry:

    ඒක කවදද ඉතින් කරන්ට් එක දුන්නෙ හරියට.
     
    Status
    Not open for further replies.