easy jobs.you will like them.monawada karanne thiyenne humanslata
easy jobs.you will like them.monawada karanne thiyenne humanslata
easy jobs.you will like them.
ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන එක නෙවෙයි මගේ අරමුන.විශ්ව නායකයෙක් බවට පත් වීමට ඕන පාරමිතා දම් තමයි මම පුරන්නේ.ඒක පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලා.පිටසක්වල මම වගේ කෙනෙකුට මානවයන් කියන්නේ මයික්‍රෝ සමාජයක් . මේ වගේ ප්‍රාථමික ලෝකයක නායකත්වය මට වැදගත් නැත.නමුත් යුනිවර්සල් ලීඩර් කෙනෙක් වෙන්න මානවයන් වගේ ප්‍රාථමික ලෝකය පරිනාමයට උදව් කරලා මෙහේ ස්ටාර් ලීඩර් ෂිප් එක කාලයක් කරන්න ඕන. ඊට පස්සේ ගැලක්ටික් ලීඩර් කෙනෙක් වෙන්න ඕන. ඊට පසු අන්තර්සක්වල නායකයෙක් වෙන්න ඕන.පසුව විශ්ව පාලන මණඩලයට එකතු වෙන එක දීර්ඝ ගමනක්.
ඔයාලට මානව ආත්මය අත හැරලා වඳුරන්ගේ නායක කම ගන්න ඕන නෑ වගේ අපිත් ඉහල පිටසක්වල ජීවීන් මේ වගේ ප්‍රාථමික හියුමන්ස්ලාගේ තාරකා රජකම ගන්න එන්නේ වැඩි විශ්ව නායකත්වය පුහුනුවක් විදිහට.ඒක අනිවාර්ය අංගයක්.එහෙම නැත්නම් මානව වානරයන්ගේ නායකත්වය ගන්න ඉහල පිටසක්වල ජීවීන් එන්නේ නැත.
මම ස්ටාර් කමාන්ඩර් ලෙස දැනට ඉන්නේ.2012 වසර තුල ස්ටාර්ලීඩර් සහ ඩෙපියුටි ගැලක්ටික් ලීඩර් වෙන්නේ ඔයාලා ඉන්න මිල්කිවේ ගැලක්ෂියට.uba thama star leader une nane ???
(star leader 12.15pm 05/08/2012)
macha Den SL da inne? 12.15 pm?? oya mehe time zone ekane?
ලංකාවට වැස්ස නෑ නේද?


mata penne oriya england ip ekak dagena lankaweda koheda inne![]()
ahenam lankawata wassa na neda kiyala ahanne ai?මම මේ දිනවල කොළඹ ඉන්නේ.

this thread could be the highest hits among non sticky threads in 2012.
මේ ත්‍රෙඩ් එකට සහය දුන්න මානවයන්ට ස්තූති කරන්න ඕන.පිටසක්වල ජීවින්ගෙනුත් සපෝට් එකක් ලැබුනාඇත්තටම මේක තමයි පිටසක්වල ජීවීන්ම පටන් ගත්ත එකම ත්‍රෙඩ් එක. පිටසක්වල ජීවීන් මේ ත්‍රෙඩ් එක කියවනවා ආශාවෙන්.ඒ වගේම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ මානවයන්ට තාක්ෂනිකව යම් පනිවුඩයක් යවන එක තම්යි මේ ත්‍රෙඩ් එකේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක වුනේ.
මොකක්ද ඉතින් මුගෙන් පු* පාරක් කන්න තමයි වෙන්නේ....easy jobs.you will like them.
නිකන් පල යකෝ යන්න බොරු නොකිය. මම ඉන්නේ පන්නිපිටියේ. ඊයේ රෑත් මෙහෙට වැස්සා.ලංකාවට වැස්ස නෑ නේද?



අඩෝ මම ආසයි උබත් එක්ක face to face කතා කරන්න. මොකද කියන්නේ ?මම මේ දිනවල කොළඹ ඉන්නේ.
මු ඉතින් හැමදාම කලේ ඕකනේ බන්. මම අහපු ප්‍රශ්න වලටවත් තවම උත්තර දුන්නේ නැති එකේ උබේ ඒවටත් උත්තර දෙයි කියල හිතන්න amarui.මොනවද බං මේ විකාර දොඩවන්නෙ..අහන ප්‍රශ්න පැත්තක..![]()
ඒක නිසා තමයි 2012 වසර තුල ඒකට සුදුසු පසුබිම හදන්නේ.නව යුගය තුල වසර සීයක් පමන ලමයී හදන්න පුලුවන්.ඊට පස්සේ කෘතිමව නිෂ්පාදනය කරලා දෙන්නේ.





බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද?