2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන එක නෙවෙයි මගේ අරමුන.විශ්ව නායකයෙක් බවට පත් වීමට ඕන පාරමිතා දම් තමයි මම පුරන්නේ.ඒක පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලා.පිටසක්වල මම වගේ කෙනෙකුට මානවයන් කියන්නේ මයික්‍රෝ සමාජයක් . මේ වගේ ප්‍රාථමික ලෝකයක නායකත්වය මට වැදගත් නැත.නමුත් යුනිවර්සල් ලීඩර් කෙනෙක් වෙන්න මානවයන් වගේ ප්‍රාථමික ලෝකය පරිනාමයට උදව් කරලා මෙහේ ස්ටාර් ලීඩර් ෂිප් එක කාලයක් කරන්න ඕන. ඊට පස්සේ ගැලක්ටික් ලීඩර් කෙනෙක් වෙන්න ඕන. ඊට පසු අන්තර්සක්වල නායකයෙක් වෙන්න ඕන.පසුව විශ්ව පාලන මණඩලයට එකතු වෙන එක දීර්ඝ ගමනක්.
    ඔයාලට මානව ආත්මය අත හැරලා වඳුරන්ගේ නායක කම ගන්න ඕන නෑ වගේ අපිත් ඉහල පිටසක්වල ජීවීන් මේ වගේ ප්‍රාථමික හියුමන්ස්ලාගේ තාරකා රජකම ගන්න එන්නේ වැඩි විශ්ව නායකත්වය පුහුනුවක් විදිහට.ඒක අනිවාර්ය අංගයක්.එහෙම නැත්නම් මානව වානරයන්ගේ නායකත්වය ගන්න ඉහල පිටසක්වල ජීවීන් එන්නේ නැත.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    machn,den umba kiyana widiyata thawa sathi keepayak ethulatha mokak hari wenawa neda?

    :eek::eek:
     
    Last edited:

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන එක නෙවෙයි මගේ අරමුන.විශ්ව නායකයෙක් බවට පත් වීමට ඕන පාරමිතා දම් තමයි මම පුරන්නේ.ඒක පිටසක්වල ජීවීන් මට ප්‍රකාශ කලා.පිටසක්වල මම වගේ කෙනෙකුට මානවයන් කියන්නේ මයික්‍රෝ සමාජයක් . මේ වගේ ප්‍රාථමික ලෝකයක නායකත්වය මට වැදගත් නැත.නමුත් යුනිවර්සල් ලීඩර් කෙනෙක් වෙන්න මානවයන් වගේ ප්‍රාථමික ලෝකය පරිනාමයට උදව් කරලා මෙහේ ස්ටාර් ලීඩර් ෂිප් එක කාලයක් කරන්න ඕන. ඊට පස්සේ ගැලක්ටික් ලීඩර් කෙනෙක් වෙන්න ඕන. ඊට පසු අන්තර්සක්වල නායකයෙක් වෙන්න ඕන.පසුව විශ්ව පාලන මණඩලයට එකතු වෙන එක දීර්ඝ ගමනක්.
    ඔයාලට මානව ආත්මය අත හැරලා වඳුරන්ගේ නායක කම ගන්න ඕන නෑ වගේ අපිත් ඉහල පිටසක්වල ජීවීන් මේ වගේ ප්‍රාථමික හියුමන්ස්ලාගේ තාරකා රජකම ගන්න එන්නේ වැඩි විශ්ව නායකත්වය පුහුනුවක් විදිහට.ඒක අනිවාර්ය අංගයක්.එහෙම නැත්නම් මානව වානරයන්ගේ නායකත්වය ගන්න ඉහල පිටසක්වල ජීවීන් එන්නේ නැත.

    uba thama star leader une nane ???
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    uba thama star leader une nane ???
    මම ස්ටාර් කමාන්ඩර් ලෙස දැනට ඉන්නේ.2012 වසර තුල ස්ටාර්ලීඩර් සහ ඩෙපියුටි ගැලක්ටික් ලීඩර් වෙන්නේ ඔයාලා ඉන්න මිල්කිවේ ගැලක්ෂියට.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    this thread could be the highest hits among non sticky threads in 2012.
    මේ ත්‍රෙඩ් එකට සහය දුන්න මානවයන්ට ස්තූති කරන්න ඕන.පිටසක්වල ජීවින්ගෙනුත් සපෝට් එකක් ලැබුනාඇත්තටම මේක තමයි පිටසක්වල ජීවීන්ම පටන් ගත්ත එකම ත්‍රෙඩ් එක. පිටසක්වල ජීවීන් මේ ත්‍රෙඩ් එක කියවනවා ආශාවෙන්.ඒ වගේම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ මානවයන්ට තාක්ෂනිකව යම් පනිවුඩයක් යවන එක තම්යි මේ ත්‍රෙඩ් එකේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක වුනේ.

    යකෝ මේ thread එක ඇරෙන්න වෙන තැනක් නැද්ද උබට පිටසක්වලයන්ට කියන්න. තොට telepathy වත් නැද්ද උන් එක්ක කතාකරන්න. තෝ මීට ඉස්සෙල්ල කිව්වා බ්‍රහස්පතිට ගිහිල්ල උන් එක්ක කතා කරනවා කියල . දැන් යකෝ තෝ මේ thread එකෙන්ද කතා කරන්නේ. නිකන් පල යකෝ යන්න බොරු නොකිය.
    තෝ බේගල් ගහල මේ server එකේ hard disk එක පුරවන්නේ නැතුව නිකන් පල යකෝ යන්න. තෝ අපේ ඇඟේ ලේ පුච්චන එක විතරි වෙන්නේ.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ලංකාවට වැස්ස නෑ නේද?
    නිකන් පල යකෝ යන්න බොරු නොකිය. මම ඉන්නේ පන්නිපිටියේ. ඊයේ රෑත් මෙහෙට වැස්සා. :lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම මේ දිනවල කොළඹ ඉන්නේ.
    අඩෝ මම ආසයි උබත් එක්ක face to face කතා කරන්න. මොකද කියන්නේ ?
    උබ මට උබේ contact details දෙනවද ? නැත්නම් මගේ ඒවා මම දෙන්නද උබට?
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මොනවද බං මේ විකාර දොඩවන්නෙ..අහන ප්‍රශ්න පැත්තක..:lol::lol:
    මු ඉතින් හැමදාම කලේ ඕකනේ බන්. මම අහපු ප්‍රශ්න වලටවත් තවම උත්තර දුන්නේ නැති එකේ උබේ ඒවටත් උත්තර දෙයි කියල හිතන්න amarui.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    උබ පුලුවන්නම් මගේ එක ප්‍රශ්නයකට කෙලින් උත්තර දීපන්.
    හරියටම පිටසක්වල ජීවීන් මෙහෙට attack කරන්නේ කවදද? හෝ මේ ලෝකය අල්ලගන්නේ කවදද?
    පුලුවන්නම් මේවටත් උත්තර දීපන්.
    තෝ ඔක්කොම අත්සන් කර කිව්වනේ . ඉතින් උබ දැනගන්න ඕන දවස. උබට අනාගතය ගැන කියන්න පුලුවන්ද? අතීතය ගැන කියන්න පුලුවන්ද? උබට මොනවද මිනිසුන්ට නැති විශේෂ හැකියාවන්?
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඒක නිසා තමයි 2012 වසර තුල ඒකට සුදුසු පසුබිම හදන්නේ.නව යුගය තුල වසර සීයක් පමන ලමයී හදන්න පුලුවන්.ඊට පස්සේ කෘතිමව නිෂ්පාදනය කරලා දෙන්නේ.

    තෝ එතකොට අපිව පොන්*යෝ කරනවද?:lol::lol::lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද?

    යකෝ බුදුහාමුදුරුවොත් උන්වහන්සේ බුදු වුනා කියල පස්වග මහනුන්ට කිව්වා. ඒ වගේ තවත් අවස්ථා ගණනාවකදී කිව්වා. උන්වහන්සේ එහෙම කිව්වා නම් ඇයි යකෝ බලන්ගොඩ මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම කියන්න බැරි. අනික තෝත් star leeder කෙනෙක්ද මොකෙක්ද කිව්වා නේද ????
     
    Status
    Not open for further replies.