|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගිහින් නෑ තමා මචන්..........
    Ehenam Meka Balalawath Hitha Hadaganna:P
    394512_333925136702331_1294608703_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මේ ත්‍රේඩ් එක පාලුවට ගිහිල්ලනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කස්ටිය අඩුයි වගේ තමා....:oo:

    අද ඉතින් ඉරිද හින්ද ගොඩක් අය එහෙ මෙහෙ යනව ඇතිනෙ. තව අයට ඉතින් කට්ටියම ගෙදර ඉන්න හින්ද ගෙවල්වල අයත් එක්ක ඉන්න ඕන ඇති. :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අද ඉතින් ඉරිද හින්ද ගොඩක් අය එහෙ මෙහෙ යනව ඇතිනෙ. තව අයට ඉතින් කට්ටියම ගෙදර ඉන්න හින්ද ගෙවල්වල අයත් එක්ක ඉන්න ඕන ඇති. :D

    හ්ම්ම්.......:D:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmmm උදේ cousin නංගි එක්ක ගියා shopping පාරක්.ජීවිතේට ආයේ කෙල්ලෙක් එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නෑ. :නෝ: හවස යළුවො එක්ක ගියා අයිස් ඒජ් බලන්න. අපෝ මෙලෝ රහක් නෑ!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    hmmm උදේ cousin නංගි එක්ක ගියා shopping පාරක්.ජීවිතේට ආයේ කෙල්ලෙක් එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නෑ. :නෝ: හවස යළුවො එක්ක ගියා අයිස් ඒජ් බලන්න. අපෝ මෙලෝ රහක් නෑ!

    :lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවට බන්... කඩවල් කීයකට ගියාද.......:oo: අපි නම් ඔය මොකක් හරි ගත්තා මාරු උනා.ඒකට කෙල්ලෝ.. හපෝ.......... :baffled: උන්ට මවන්න ඕන බන්.මේ ලොකේ ඇඳුම් නැත!:no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිරාවට බන්... කඩවල් කීයකට ගියාද.......:oo: අපි නම් ඔය මොකක් හරි ගත්තා මාරු උනා.ඒකට කෙල්ලෝ.. හපෝ.......... :baffled: උන්ට මවන්න ඕන බන්.මේ ලොකේ ඇඳුම් නැත!:no:

    අනිවා ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්...:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hmmm උදේ cousin නංගි එක්ක ගියා shopping පාරක්.ජීවිතේට ආයේ කෙල්ලෙක් එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නෑ. :නෝ: හවස යළුවො එක්ක ගියා අයිස් ඒජ් බලන්න. අපෝ මෙලෝ රහක් නෑ!
    savoy ekatada giye machan
    kohomada 3D eke hodaida
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට බන්... කඩවල් කීයකට ගියාද.......:oo: අපි නම් ඔය මොකක් හරි ගත්තා මාරු උනා.ඒකට කෙල්ලෝ.. හපෝ.......... :baffled: උන්ට මවන්න ඕන බන්.මේ ලොකේ ඇඳුම් නැත!:no:
    purudu weyan purudu weyan:P:P:love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmmm උදේ cousin නංගි එක්ක ගියා shopping පාරක්.ජීවිතේට ආයේ කෙල්ලෙක් එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නෑ. :නෝ: හවස යළුවො එක්ක ගියා අයිස් ඒජ් බලන්න. අපෝ මෙලෝ රහක් නෑ!

    :rofl: වයිෆ් එක්ක යන්න වෙනවනෙ :P හැමදාම ඇඳුම් ගන්නෙ නැහැනෙ ඉතින් කට්ටිය :rofl:
     
    Status
    Not open for further replies.