|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
hmmm උදේ cousin නංගි එක්ක ගියා shopping පාරක්.ජීවිතේට ආයේ කෙල්ලෙක් එක්ක නම් ඇඳුම් ගන්න යන්නේ නෑ. :නෝ: හවස යළුවො එක්ක ගියා අයිස් ඒජ් බලන්න. අපෝ මෙලෝ රහක් නෑ!
:lol::lol::rofl::P
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සයූ අක්කයි සයෝයි දෙන්නම පේන්න නැත්තේ මේ බෝල්ට් කාරයා නිසා තමා....:frown:
eyi ane e ahinsakayata baninne..mama nam ada barbecue party ekakata giye.haffa rasne.:no:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ අක්කයි සයෝයි දෙන්නම පේන්න නැත්තේ මේ බෝල්ට් කාරයා නිසා තමා....:frown:

    සයෝ කොහෙද ට්‍රිප් එකක් යනව කියල එදා ත්‍රේඩ් එකේ කිවුවෙ. සයූනම් ඉතින් හැංගිමුත්තන් කරනව ද කොහෙ ද :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සයෝ කොහෙද ට්‍රිප් එකක් යනව කියල එදා ත්‍රේඩ් එකේ කිවුවෙ. සයූනම් ඉතින් හැංගිමුත්තන් කරනව ද කොහෙ ද :rofl:
    na mama goda welawata eliyata giyath phone eken log wenawa eth comments karanna kammalie:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kanthawan honda de thoranakota wela yanawa:P

    ඔව් ඉතින් තමන්ට ලස්සන, ගැලපෙන, මුදල්වලට හරියන දේවල් ගන්න එපායෙ :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    530004_341775172570775_730539621_n.jpg
    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama branded ewwa hoyanne nam na mata lassana ewwa witarai ganne..

    lankave vagenum ehema eeva hoyannath bae leesiyen lolz. ohenum ehema gataluvak nathuva athi :D thamange hithata hari naththum kohomath vadak nahane aragena :D
     
    Status
    Not open for further replies.