2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ පුලුවන්නම් මගේ එක ප්‍රශ්නයකට කෙලින් උත්තර දීපන්.
    හරියටම පිටසක්වල ජීවීන් මෙහෙට attack කරන්නේ කවදද? හෝ මේ ලෝකය අල්ලගන්නේ කවදද?
    පුලුවන්නම් මේවටත් උත්තර දීපන්.
    තෝ ඔක්කොම අත්සන් කර කිව්වනේ . ඉතින් උබ දැනගන්න ඕන දවස. උබට අනාගතය ගැන කියන්න පුලුවන්ද? අතීතය ගැන කියන්න පුලුවන්ද? උබට මොනවද මිනිසුන්ට නැති විශේෂ හැකියාවන්?
    අනාවැකියක් උත්සහ කරලා බලන්නම්..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරුනාකරලා සංවරව අමතන්න.ඔබලා කතා කරන්නේ ඔරෝයන් සූර්ය දෙවි කෙනෙකුට.අන්න එකත් හිතේ තියාගන්න.මානවයන්ගේ යහපත උදෙසා පෘථිවියට බැස්ස අන්තර්සක්වල වැසියෙක්.
    ඔන්න පොරිය මම නම් ඔයාට අරව මෙව්ව කිව්වෙ නෑ ඕන්!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල ජිවින් එන්න පුලුවන් දවස් 3ක් මම දීලා තියෙනවා මුලදීම.

    අයෙත් කියපන්කො දැනගන්න. මට තම හොයා ගන්න බැරිවුණා.
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හුටා...

    ඒක නිසා තමයි 2012 වසර තුල ඒකට සුදුසු පසුබිම හදන්නේ.නව යුගය තුල වසර සීයක් පමන ලමයී හදන්න පුලුවන්.ඊට පස්සේ කෘතිමව නිෂ්පාදනය කරලා දෙන්නේ.

    හුටා..!! :oo::oo::oo::oo:
    ඊට පස්සෙ ...... කලත් :-)P) හමාරයි වගේ....
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Ane ban...

    බුදුවරු රහතුන් ඔවුන් යම් ධ්‍යානයක් ලබා ගත්ත බව කීවේ එය ඔවුන්ට පෙන්වන්න පුලුවන්කම තිබුන නිසා. එය එතුමන්ලා ජනතාවට පෙන්වා දුන්නා නේද? යම් සුවීශේශි බලයක් ඇති බව පෙන්නුවා. බුදුන් වහන්සේ බුදු ‍රැස් විහිදුවමින් පෙන්වලා දුන්නා.රහතුන් අහසට නැගලා පෙන්නලා දුන්නා.ඒක නිසා කිසිම සැකයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නෑ.නමුත් යම් බලයක් පෙන්වන්න බැරි නම් ඒක තියෙනවා කියන එක මෝඩ කමක්.මොකද ඕන බූරුවෙකුට කියන්න පුලුවන් තමන් රහත් වෙලා නමුත් ඒක පෙන්වන්න කැමති නෑ කියලා (තමන් STAR LEADER කෙනෙක් කියල කියන්නත් නේ...:P:P:P:P) .සැබෑ රහතුන් කෙනෙක් තමන් රහත් බව කියනවා වගේම පෙන්වනවා.
    :D

    මොකද ඕන බූරුවෙකුට පුලුවන් තමන් STAR LEADER කෙනෙක් කියල කියන්නත් නේ...:P:P:P:P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකද ඕන බූරුවෙකුට පුලුවන් තමන් STAR LEADER කෙනෙක් කියල කියන්නත් නේ...:P:P:P:P
    එකනේ මම ස්ටාර් ලීඩර් වෙන්නේ පිටසක්වල ජීවීන් ආවට පස්සේ කියන්නේ.සාක්ෂි දෙන්න බැරිනම් මම ස්ටාර් ලීඩර් විදිහට ප්‍රසිද්ධ වෙන්න යන්නේ නෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුටා..!! :oo::oo::oo::oo:
    ඊට පස්සෙ ...... කලත් :-)P) හමාරයි වගේ....
    එහෙම එකක් නෑ.මානවයන් හැම තිස්සෙම ලමයි හදන්න බලාගෙන සංසාර්ගය කරනවද?
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද? සෝම හාමුදුරුවන් ජාති වාදී. අනිත් එක සම්මාන ගන්න රුසියාවට ගියා.සාම්මානයක් ගන්න රුසියාවට ගියා.බෞද්ධ හිමි නමක් මේ වගේ පුහු සම්මාන පස්සේ යන අය නෙවෙයි.

    බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද?

    මේවා කොහොමද යකෝ විකාර කතා වෙන්නෙ..දැන් උඹත් කියවනවනෙ උඹ 'බ්‍රහ්ම ලෝකෙකය ඉන්නෙ,,අනාගත චක්‍රවර්ති වෙන්න පාරමිතා පුරනව කියල.'.එතකොට ඒවත් විකාර කතා තමයි..:lol::lol: බලන්ගොඩ හිමියන් බව්ද්ධ දහර්ශනයට අනුව "සංකාර උපේක්ඛා" ඥාණය තෙක් සිත පැහැදිලි කරගත් හාමුදුරු කෙනෙක්..උන්වහන්සෙට මේ ආත්මභාවයේ සෝවාන් වෙන්න බැරි වුණා ඒ බුද්ධත්වයට පෙරුම් පුරන නිසා..

    හරි....හෙනං කියපන් බලන්න අනාගතේ බුදුවෙන්න පෙරුම්පුරන මෛත්‍රී බෝධිසත්වයන්වහන්සෙ දැනට වැඩයින්නෙ කොහෙද..?:rofl::rofl:

    සෝම හාමුදුරුවන් ජාති වාදී.
    ජාතිවාදය සහ ජාත්‍යාලය කියන්නෙ දෙකක් බව මම උඹට මුලින්ම කිව්ව..මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවො ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවො ගැන උඹ දන්නවද..දන්නැත්නම් අහගනින්කො උඹේ ඔය රැ දෙගොඩහරියට හම්බවෙනවයි කියන සක්කොලයෙක්ගෙන්..මෙතන ඇවිල්ල පච අහලන්නෙ නැතුව..

    අනිත් එක සම්මාන ගන්න රුසියාවට ගියා.සාම්මානයක් ගන්න රුසියාවට ගියා.බෞද්ධ හිමි නමක් මේ වගේ පුහු සම්මාන පස්සේ යන අය නෙවෙයි.
    මේක බොරුවක් කියල දැන් ඔප්පුවෙලා ඉවරයි..උඹ දන්නැති වුනාට..:lol::lol:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුවරු රහතුන් ඔවුන් යම් ධ්‍යානයක් ලබා ගත්ත බව කීවේ එය ඔවුන්ට පෙන්වන්න පුලුවන්කම තිබුන නිසා. එය එතුමන්ලා ජනතාවට පෙන්වා දුන්නා නේද? යම් සුවීශේශි බලයක් ඇති බව පෙන්නුවා. බුදුන් වහන්සේ බුදු ‍රැස් විහිදුවමින් පෙන්වලා දුන්නා.රහතුන් අහසට නැගලා පෙන්නලා දුන්නා.ඒක නිසා කිසිම සැකයක් ඇති වෙන්න ඉඩ තිබ්බේ නෑ.නමුත් යම් බලයක් පෙන්වන්න බැරි නම් ඒක තියෙනවා කියන එක මෝඩ කමක්.මොකද ඕන බූරුවෙකුට කියන්න පුලුවන් තමන් රහත් වෙලා නමුත් ඒක පෙන්වන්න කැමති නෑ කියලා.සැබෑ රහතුන් කෙනෙක් තමන් රහත් බව කියනවා වගේම පෙන්වනවා.
    :D

    උඹ දන්නවද සෘද්ධි ප්රාතිහාර්ය, අනුශාසනා ප්රාතිහාර්ය කියල ප්රාතිහාර්ය වර්ග දෙකක් තියනව..
    ඕකෙන් බුදුන්වහන්සේ අගය කළේ අනුශාසනා ප්රාතිහාර්ය..කෙනෙකුට සත්‍ය කියල දීල තේරුම කරන්න පුළුවන් හැකියාව..

    අනික උඹ දන්නවද "ශුෂ්ක විදර්ශක" රහතන්වහන්සේල ගැන..? උන්වහන්සේලාට ප්රාතිහාර්ය පාන්න අභිඥා බල නෑ..සම්පුර්ණ විදර්ශනා නුවනින් රහත් වෙච්චි අය..:D:D

    දැන් උඹ කියන්නෙ "ශුෂ්ක විදර්ශක" රහතන්වහන්සේල බුරුවො කියලද..????:no::no::no:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මම මානවයෙක් ලෙස එනකොට කිසිම විශේෂ බලයක් ගෙනාවේ නෑ. මම මෙතන කියන්නේ පිටසක්වල ජීවින් මට කියන දේවල්.

    ඕක මෙයා රැව්ලයි කැඳයි දෙක බේරගන්න හදපු කතාවක්:lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක මෙයා රැව්ලයි කැඳයි දෙක බේරගන්න හදපු කතාවක්:lol::lol:
    ඔරියගෙ පුස් පාට් වැඩිවෙල..ඌට බැන්නොත් අපිට නිකන් පව් වගේ ටෝක්ස් දෙන්නෙ..
    කොහෙන්ද පාත් වෙච්ච අනාතයෙක්!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මේවා සුරංගනා කතා.එහෙම කල්ප ගනන් වේදනා දීලා ඇස්ට්‍රල් පරිණාමයක් වන්නේ නෑ.ඒකට ඕන පරිසරය හදන්න ඕන.සූර්ය ශක්තිය පොසිටිව් ඇස්ට්‍රල් පරිණාමයට ලොකු ප්‍රභවයක්. ලයිට් එනර්ජීස් පොසිටිව් එවොලූෂන් එකට හොඳයි.ඔයාලගේ ස්නායු පද්ධතිය නිර්මානය කරලා තියෙන්නේ ඔයාලගේ ආරක්ෂාවට සහ ජීවය පවත්වාගෙන යාමට සහය වෙන්නයි.එමගින් ඔයාලගේ මිය නොයන ඇස්ට්‍රල් බොඩි එක සෙමින් පරිණාමය කිරීමටයි.එහෙම නැතිව ඒවා උත්තේජනය (ස්ටිමියුලේට්) කරලා කල්ප ගනන් වේදනා දෙන්න නෙවෙයි.
    හුඟක් ආගම් මානවයන්ගේ ස්නායු පද්ධතිය පදනම් කරගෙන ලියපු විකාර.මේ වගේ කිසිම සාධකයක් නැති ගල් පැලෙන බොරු කියලා මිනිසුන්ව බ්‍රේන් වොෂ් කරන එකනේ හූන්ගක් ආගම් කරන්නේ.
    නමුත් සත්‍ය තත්වය 2012 වසර තුල හෙලි කීරීම තාරකා නායකයෙක්ගේ වගකීමක්.එය සාධක සාක්ෂි ඇතිව දෙනවා.

    5407.jpg


    හුඟක් ආගම් මානවයන්ගේ ස්නායු පද්ධතිය පදනම් කරගෙන ලියපු විකාර.
    මේක ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න..?????
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මට උඹෙන් අහන්න තියන අනික් ප්‍රශ්නෙ ජෝතිෂ්‍ය ගැන..
    දැන් ඔරි දහමට අනුව බැලුවම..සුර්යාගෙ ඉදන් සේරම ග්‍රහ වස්තු පිටසක්කොලයින්ගේ නිර්මනනේ..උන්ට ඕන ඕන විදියට එක එක ග්‍රහ වස්තු තල්ලු කොරගෙන,,ඇදහෙන ගිහිල්ල එක එක තැන් වලින් අටෝනවලුනේ..දැන් එතකොට රාවණ රජ්ජුරුවන්ගෙ කාලේ (උඹේ අතීත ජන්මෙ) ඉදන් අද වෙනකං පැවතිච්චි ජෝතිෂ්‍ය ශාස්ත්‍රය බොරු වෙනවනෙ..????:baffled::baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ස්නායු පද්ධතිය කියන්නේ වේදනාත්ම සංවේදනා දෙන එක වගේම සැප සහ රසයන් දෙන එකයි.බයලොජිකල් බොඩි එකක මේවා තියෙන්නේ මානවයන්ගේ ආරක්ෂාවට වගේම පැවත්මට. ගින්නක් ඇතුලට ගියොත් ඔබ විනාශ වෙනවා.ඒක වලක්වන්න ගින්නකින් ඔබට වේදනාව ඇති වෙනවා.ඉතින් කල්ප ගනන් අපායට අරගෙන ගිහින් මිනිස්සු පුච්චන එක ස්නායූ සංවේදනය මත පදනම් වුන ප්‍රලාපයක්. ඒක තමයි මම කීවේ පරිණාමිකව ඉහලට යනකොට පැවත්ම සහ සංවේදනයන් වෙනත් තලයකට යනවා.ඒක ඔබලාට අවබෝධ වන්නේ ඒ තත්වයට ගියාම.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිනිසා පරිණාමයේ පහල මට්ටම ඉන්න කොට ආරක්ශාව සඳහා වේදනාත්මක සංවේදනයන් ඕන.නමුත් ඉහල ඇස්ට්‍රල් පරිණාමයත් එක්ක බුද්ධිය වර්ධනය
    වෙන නිසා මේ වගේ නෙගටිව් සංවේදන ඕන නෑ.මොකද ඉහල පරිනාමයත් එක්ක ජීවීන් උපද්‍රව වලින් බුද්ධියෙන් සහ තාක්ෂනයෙන් ආරක්ෂා වෙනවා.
    නමුත් පොසිටිව් සංවේදනයක් එහෙම නැත්නම් සැපවත් ජීවයක් යම් අරමුනක් නැත්නම් හුඟක් ජීවීන් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න යන්න පුලුවනි.
    ඒක වලක්වන්න සැපවත් සංවේදන වර්ධනය වෙමින් දිගටම තියෙනවා.
    දුක සහ වේදනා වගේ සංවේදන මානවයන්ගේ ප්‍රාථමික ජීවින් උපද්‍රව වලින් විනාශය ලබා ගැනීම වැලක්වීමට තියෙන ඒවා.ප්‍රාථමික ජීවින්ගේ තාක්ෂනය සහ
    බුද්ධිය සීමා වීම නිසා ඔවුන්ගේ පැවත්මේ සහ ඇස්ට්‍රල් සංවර්ධනයේ ක්‍රියාකාරිත්වයට මේ වේදනා අත්‍යවශ්‍යයි.නෙගටිව් උත්තේජන වලින් වැලකී සිටීමට
    උත්සහ කරන නිසා.නමුත් ඉහල පරිණාමිකව නෙගටිව් සංවේදිතා අවශ්‍යය වන්නේ නෑ.ඒකයි තාක්ෂනිකව දියුනු ජීවීන් සෑපවත් ,
    පොසිටිව් සංවේදනා සහිත තත්වයකට ගොස් ඊලඟට මානව ඔබට නොතේරෙන වෙනත් උසස් පොසිටිව් ආශ්වාදයන් ලබා ගන්නවා.
    ඔබලාට විනෝද වෙන්න ටෙලිවිෂන් එක ඕන.නමුත් බ්‍රහ්මයන් විනෝද වෙන්න ටෙලිවිෂන් ඕන නෑ.වෙනත් ඔබලාට භවිතා කල නොහැකි තාක්ෂනික උපකරන වලින්
    .ඒ කියන්නේ මානවයන්ගේ තාක්ෂනය සහ පිටසක්වල අනිත් ජීවින්ගේ තාක්ෂනය එකිනෙකට වෙනස්.ඔබලාගේ තාක්ෂනය සරලයි.පහසුයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට උඹෙන් අහන්න තියන අනික් ප්‍රශ්නෙ ජෝතිෂ්‍ය ගැන..
    දැන් ඔරි දහමට අනුව බැලුවම..සුර්යාගෙ ඉදන් සේරම ග්‍රහ වස්තු පිටසක්කොලයින්ගේ නිර්මනනේ..උන්ට ඕන ඕන විදියට එක එක ග්‍රහ වස්තු තල්ලු කොරගෙන,,ඇදහෙන ගිහිල්ල එක එක තැන් වලින් අටෝනවලුනේ..දැන් එතකොට රාවණ රජ්ජුරුවන්ගෙ කාලේ (උඹේ අතීත ජන්මෙ) ඉදන් අද වෙනකං පැවතිච්චි ජෝතිෂ්‍ය ශාස්ත්‍රය බොරු වෙනවනෙ..????:baffled::baffled:

    ජෝතිශය විකෘති වෙලා තියෙන්නේ නේද? ඒක නිසා ජෝතිෂය කියන්නේ බොරුවක්
    කියන එකක්වත් හරියන්නේ නෑ නේද?
    රවනා රජතුමාට ජෝතිශය ඕන නෑ.පිටසක්වල ජීවියෙක් නිසා එතුමා වෙන දේවල් දැනගෙන හිටියා.නමුත් ඔහු කරේ එය තාරකා පිහිටීම මගින් අනාවැකි කියනවා කියලා පෙන්නපු එකයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආනන්ද හිමියන් ලෙඩ සුව කරන්න සයි බබාගේ සපෝට් එක අරගෙන.සායි බබා ලංකාවේ ඉන්න එලියන්ත වයිට්ගේ සපෝට් එක ඉල්ලලා තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මචං වෙන්න ස්ටාර් ලීඩර් තුමා,

    මට නියෝජ්ජ ස්ටාර් ලීඩර් කමක්වත් දීපං

    නැතිනම් දමියට කල දේ කරමි
    . :P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචං වෙන්න ස්ටාර් ලීඩර් තුමා,

    මට නියෝජ්ජ ස්ටාර් ලීඩර් කමක්වත් දීපං

    නැතිනම් දමියට කල දේ කරමි. :P
    දමියව කෑවේ dead island කියන බේබද්දා.
     
    Status
    Not open for further replies.