පැටියා;13162568 said:දැං ගෙවනවනං අවුලක් නෑ.
පුලුවන් තරං සෙලර් එක්ක කතාකරලා වැඩේ ෂේප් කරගන්න.
ඔයා බිඩි කරලා දිනපු අයිටම් එකක් පස්සෙ ඔයා ගන්නෙ නෑ කියලා කිවුවොත් සෙලර්ට ඊලඟට හයස්ට් බිඩ් එකට බඩුව විකුනන්න පුලුවන්. එහෙම සල්ලි ප්රශ්නයක් හදිසියෙ වත් ආවොත් සෙලර්ට මුලින් කියන්න. එහෙම ගොඩිං බේරගන්න. නැත්තං ඔයාටත් හොඳත් නෑ සෙලර්ට හොඳත් නෑ ලංකාවෙ අනික් ඊබේ පාවිච්චි කරන අයටත් හොඳ නෑනෙ. ඒ මොකද ඔහොම දෙතුන් වතාවක් වුනහම ඔයා බිඩ් කරන එක වලක්වන්න සෙලර් ලංකාවට බඩු ෂිප් කරන්නෙ නෑ කියලා රිස්ට්රික්ෂන් එකක් දානවා එයාගෙ ලිස්ටිං වල. එතකොට ඔයා කරලා තියෙන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක් නේද? මම වැරදි වෙන්න පුලුවන්. ඔයාම හිතලා බලන්න![]()
ඔව් මචං. දැනුයි මට තේරෙන්නේ.




මම ඒවා ඔක්කොම සෙලර්ට කියලා ශේප් කරගෙන තියෙන්නේ. දන නම එහෙම කේස් එකක් එන්නේ නැති වෙයි. ඉක්මනට ගෙවනවානේ.











