Cool Ebay Gadgets II

Status
Not open for further replies.

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    2zyftpg.png

    Aulak wenawa machan unpaid case ekak open unoth. naththam aulak na.
    e vage case 3-4k wage open unoth ube account eka banned wenawa.
    pp eka uba danatamath ebay ekata link karala nam ekatath balapanawa limit venna.

    ..................................................​

    thnx machan
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මගේ SATA හාර්ඩ් එකක් තියෙනවා එක මගේ ලැපට ගහන්න ඕන... එකට මේ item දෙකෙන් මොකක්ද වැඩිය හොද...??? මේවා ගෙන්නුවා අය ඉන්නවා නම් හොද නරකත් කියන්න බලන්න...

    CG123_1_ALL.jpg

    81000001-888.jpg

    81000001-888.jpg

    Meka hodai waga oka power supply ekath thiynawa ne.:D
    Mama gatta me item ekak maga hard ekata
    USB_2_0_HDD_Enclosure_for_3_5__Hard_Disk.jpg
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන්ස්ලා 25කට වගේ ගන්න පුලුවන් හොද phone එකක් කියපන්කො:rolleyes:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    2zyftpg.png

    Aulak wenawa machan unpaid case ekak open unoth. naththam aulak na.
    e vage case 3-4k wage open unoth ube account eka banned wenawa.
    pp eka uba danatamath ebay ekata link karala nam ekatath balapanawa limit venna.

    ..................................................​

    ow...ow Ammooooo ow
    Ara mata una wage... :D:D
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මගේ ඊ-බේ එකවුන්ට් එකේ අන්පේඩ් කේස් 3ක් තියෙනවා. තව එකක් අවොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරයි ද??? පේපැල් එකටත් කෙල වෙයි ද?? අලුත් ඊ-බේ එකවුන්ට් එකක් හදන්නද?? :growl::growl::growl::growl::growl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචංලා මගේ ඊ-බේ එකවුන්ට් එකේ අන්පේඩ් කේස් 3ක් තියෙනවා. තව එකක් අවොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරයි ද??? පේපැල් එකටත් කෙල වෙයි ද?? අලුත් ඊ-බේ එකවුන්ට් එකක් හදන්නද?? :growl::growl::growl::growl::growl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    thopi wage ewunta.. :angry: :angry: :angry: :angry: :angry:

    thawa lajja nathuwa aluth account hadannath ahanawa

    :angry: :angry: :angry: :angry: :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මචංලා මගේ ඊ-බේ එකවුන්ට් එකේ අන්පේඩ් කේස් 3ක් තියෙනවා. තව එකක් අවොත් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරයි ද??? පේපැල් එකටත් කෙල වෙයි ද?? අලුත් ඊ-බේ එකවුන්ට් එකක් හදන්නද?? :growl::growl::growl::growl::growl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පල යන්න :frown::frown::frown:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    thopi wage ewunta.. :angry: :angry: :angry: :angry: :angry:

    thawa lajja nathuwa aluth account hadannath ahanawa

    :angry: :angry: :angry: :angry: :angry:

    පල යන්න :frown::frown::frown:
    තරහ ගන්න එපා මචං. මේකයි මචං කේස් එක. මම මුලින්ම ඊ-බේ සෙට් වුනහම වැරදිලා දන්නේ නැතුව බයි කලා. එතකොට පේපැල් එක වෙරිෆයි කරලා තිබ්බේ නැහැ. කාර්ඩ් එකත් අරගෙන තිබ්බේ නැද්ද කොහෙද. ටික කාලයක් ගියහම තමයි දැන ගත්තේ මම. දැන් එහෙම බයි කරන්නේ නැහැ බං. දැන් ගත්ත ගමන් ගෙවනවා. :(:(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තරහ ගන්න එපා මචං. මේකයි මචං කේස් එක. මම මුලින්ම ඊ-බේ සෙට් වුනහම වැරදිලා දන්නේ නැතුව බයි කලා. එතකොට පේපැල් එක වෙරිෆයි කරලා තිබ්බේ නැහැ. කාර්ඩ් එකත් අරගෙන තිබ්බේ නැද්ද කොහෙද. ටික කාලයක් ගියහම තමයි දැන ගත්තේ මම. දැන් එහෙම බයි කරන්නේ නැහැ බං. දැන් ගත්ත ගමන් ගෙවනවා. :(:(:(:(:(:(
    දැං ගෙවනවනං අවුලක් නෑ.
    පුලුවන් තරං සෙලර් එක්ක කතාකරලා වැඩේ ෂේප් කරගන්න.
    ඔයා බිඩි කරලා දිනපු අයිටම් එකක් පස්සෙ ඔයා ගන්නෙ නෑ කියලා කිවුවොත් සෙලර්ට ඊලඟට හයස්ට් බිඩ් එකට බඩුව විකුනන්න පුලුවන්. එහෙම සල්ලි ප්‍රශ්නයක් හදිසියෙ වත් ආවොත් සෙලර්ට මුලින් කියන්න. එහෙම ගොඩිං බේරගන්න. නැත්තං ඔයාටත් හොඳත් නෑ සෙලර්ට හොඳත් නෑ ලංකාවෙ අනික් ඊබේ පාවිච්චි කරන අයටත් හොඳ නෑනෙ. ඒ මොකද ඔහොම දෙතුන් වතාවක් වුනහම ඔයා බිඩ් කරන එක වලක්වන්න සෙලර් ලංකාවට බඩු ෂිප් කරන්නෙ නෑ කියලා රිස්ට්‍රික්ෂන් එකක් දානවා එයාගෙ ලිස්ටිං වල. එතකොට ඔයා කරලා තියෙන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක් නේද? මම වැරදි වෙන්න පුලුවන්. ඔයාම හිතලා බලන්න :rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;13162568 said:
    දැං ගෙවනවනං අවුලක් නෑ.
    පුලුවන් තරං සෙලර් එක්ක කතාකරලා වැඩේ ෂේප් කරගන්න.
    ඔයා බිඩි කරලා දිනපු අයිටම් එකක් පස්සෙ ඔයා ගන්නෙ නෑ කියලා කිවුවොත් සෙලර්ට ඊලඟට හයස්ට් බිඩ් එකට බඩුව විකුනන්න පුලුවන්. එහෙම සල්ලි ප්‍රශ්නයක් හදිසියෙ වත් ආවොත් සෙලර්ට මුලින් කියන්න. එහෙම ගොඩිං බේරගන්න. නැත්තං ඔයාටත් හොඳත් නෑ සෙලර්ට හොඳත් නෑ ලංකාවෙ අනික් ඊබේ පාවිච්චි කරන අයටත් හොඳ නෑනෙ. ඒ මොකද ඔහොම දෙතුන් වතාවක් වුනහම ඔයා බිඩ් කරන එක වලක්වන්න සෙලර් ලංකාවට බඩු ෂිප් කරන්නෙ නෑ කියලා රිස්ට්‍රික්ෂන් එකක් දානවා එයාගෙ ලිස්ටිං වල. එතකොට ඔයා කරලා තියෙන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක් නේද? මම වැරදි වෙන්න පුලුවන්. ඔයාම හිතලා බලන්න :rolleyes:
    කතාව.... 100% true... :yes::yes:
    දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan a dekama cooling glass 2k ban... mama hithuwe nehe win karawi kiyala.... KOhomada machan msg akak danna oni ?ane danna ona widiha kiyapanko.....

    මචන්. සෙලර්ට මැසේජ් එකක් දාපන්. වැරදිලා බයි උනේ කියල. මට ඔහොම වෙලා තියෙනවා 5 පාරක් විතර. මම සෙලර් එක්ක වැඩේ ශේප් කරගත්තා හැම පාරම. හැබැයි මචන් වැඩේ උන ගමන්ම කරන එක තමයි වැඩිය හොඳ. මේ මම යවපු එකක්.:lol::lol::P
    Eg: By Mistakenly I purchased this Product. Could You Please Cancel this Purchase.
    Thank You!

    හැබැයි මචන් ඕක ආපහු වෙන්න තියන්න එපා. සෙලර්ට ඔය වගේ සිද්දි දෙකක් තුනක් රිපෝට් උනොත් SL වලට ෂිපින් නැති කරන්න පුළුවන්.:dull:
    මම අනාගත්ත සෙලර්ස්ල නං එහෙම කරලා නෑ.:love: උන් එක්ක ෆිට් එකේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ටෝක් දීල බේරගත්තේ. උන්ගෙන් මම පස්සේ බඩු අරගෙනත් තියෙනවා. දැන් නං ඒ වගේ මගුල් වෙන්න දෙන්නේ නෑ මම.:rolleyes:
    බය වෙන්න එපා සෙලර්ස්ලට වඳින්න ඕනේ නෑ :lol:. ඩීසන්ට් පිට ටෝක් කරපන්. උන් පට ගාල remv කරන්න සප් එක දෙනවා. නැත්තන් උන්ටත් ඒක කේස් එකක් වෙන නිසා.:nerd:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528

    :rofl::rofl::D
     
    sixtycent

    Member
    Dec 24, 2009
    4
    1
    0
    Jupiter
    මට ebay රෙජිස්ටර් වෙන්න දෙන්නෑ. 'Technical Error" කියනවා. ඇයි ඒ? :(
     
    Status
    Not open for further replies.