පුටාර් එක Auto Control කරන්න ඇප් එකක් දාවි එහෙනම්...නිල රථය. ඒකටත් ඇන්ඩ්රොයික් ඇප් එකක් දායි ඌ..![]()

3.35ට ගාල්ලෙන් එකක් තියෙනවා... එක මාතරින් කියද දන්නේ නෑ බන්...![]()
Diesel hirawela nawathina me dawas wala Train sure karanna epa Bus ekema palayan, balamu puluwan unoth mamath ennam edata yanna, habai me ticket devida danne nane![]()
එහෙනං bus එකේ පිහිට තමය්..........මොනවද වේගෙන් එන බස්......![]()

මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්... දිලුමා දන්නවා ඇති... එකනේ ඌ පැනගෙන යන්නේ...ඒකේ ආවා නම් හරි. ඕපනිං එකේ වෙලාව දන්නේ නැද්ද?


උබල පොඩ්ඩක් කලින් ගිහිල්ල මටත් එක්ක සීට් එකක් අල්ලාගෙන හිටපන්...........මම ටිකක් පරක්කු වෙලා හරි එන්නන්...........![]()


අයෙත් අහලා නියම වාහනේ... අනික වැඩ කරන තැන ඉදන් ගෙදරට හූවක දුරනේ... ඒ නිසා මිනිහට ඕක තමා හරි යන්නේ...
උබට චාමික ට්රාන්ස්පෝර්ට් දුන්නෙත් එකෙන් ද...???

ඔයි තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්... චමිකට කියල ෂිට් එකක් බුක් කරගන්නත් බැරියැ...![]()

ඔව් ඔව් පොර මාව දාගෙන ඕකේ තමය් ආවේ........උදේ 7 ට විතර මුළු පාරේම ඉස්කෝලේ යන කෙල්ලෝ..........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.........
![]()

මමත් රෑ වෙලා සෙට් වෙනවා තව ටිකකින් ගිහිල්ල.........

Nangitai Matai Ticket 2k Athi
ade mara set ekak avillane Ticket ganna
![]()




අයියෝ සල්ලි...චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...
![]()





