Cool Ebay Gadgets II

Status
Not open for further replies.

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පැටියා;13162568 said:
    දැං ගෙවනවනං අවුලක් නෑ.
    පුලුවන් තරං සෙලර් එක්ක කතාකරලා වැඩේ ෂේප් කරගන්න.
    ඔයා බිඩි කරලා දිනපු අයිටම් එකක් පස්සෙ ඔයා ගන්නෙ නෑ කියලා කිවුවොත් සෙලර්ට ඊලඟට හයස්ට් බිඩ් එකට බඩුව විකුනන්න පුලුවන්. එහෙම සල්ලි ප්‍රශ්නයක් හදිසියෙ වත් ආවොත් සෙලර්ට මුලින් කියන්න. එහෙම ගොඩිං බේරගන්න. නැත්තං ඔයාටත් හොඳත් නෑ සෙලර්ට හොඳත් නෑ ලංකාවෙ අනික් ඊබේ පාවිච්චි කරන අයටත් හොඳ නෑනෙ. ඒ මොකද ඔහොම දෙතුන් වතාවක් වුනහම ඔයා බිඩ් කරන එක වලක්වන්න සෙලර් ලංකාවට බඩු ෂිප් කරන්නෙ නෑ කියලා රිස්ට්‍රික්ෂන් එකක් දානවා එයාගෙ ලිස්ටිං වල. එතකොට ඔයා කරලා තියෙන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක් නේද? මම වැරදි වෙන්න පුලුවන්. ඔයාම හිතලා බලන්න :rolleyes:

    ඔව් මචං. දැනුයි මට තේරෙන්නේ. :(:(:(:(
    මම ඒවා ඔක්කොම සෙලර්ට කියලා ශේප් කරගෙන තියෙන්නේ. දන නම එහෙම කේස් එකක් එන්නේ නැති වෙයි. ඉක්මනට ගෙවනවානේ. :D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පඩි වැටෙනකම් ඉන්නේ :D

    5khlvp.png

    :D
    බලු ටැග් එකේ ලින්ක් එක දාන්න බලන්න :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් මචං. දැනුයි මට තේරෙන්නේ. :(:(:(:(
    මම ඒවා ඔක්කොම සෙලර්ට කියලා ශේප් කරගෙන තියෙන්නේ. දන නම එහෙම කේස් එකක් එන්නේ නැති වෙයි. ඉක්මනට ගෙවනවානේ. :D:D:D:D

    එහෙනං අවුලක් නෑනෙ :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    • Like
    Reactions: Dinosaur767

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    ada meka awa
    mechchara kalekata apu packet 30-40ma kawara meke obanna puluwan.:P:P:P:P:P
    headphone ekak 8in one
    DSC_00171-1.jpg
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    machan mata podi help ekak one :yes:
    mama podi item ekak passe ganna kiyala watch list ekata damma :nerd:
    eth ada eka balanakota listing eka expire wela :(.. ithin mama seller ta message ekak dala ahuwa thawa badu thiyenawada kiyala :D
    seller kiwwa thiyenawa kiyala mage email eka illagaththa paypal ekata bill eka ewanna :P
    mama ugen ahuwa oyage ebay listing ekakin ganna barida kiyala :dull:
    ethakota seller kiyanawa "To tell you the truth. Ebay do not let me sell it again. It's a non-infringement item"
    ithin mama ahuwa e mokada kiyala :P
    u kiyanawa mama ganna yana item eka menna mehema "It's a good item. But it has a logo kia. That's the reason"
    mata seller dan paypal ekata bill eka ewala thiyenawa mama eka pay karala badu awe nathi unoth hari badu upset nam refund ganna puluwanda :rolleyes:?
     
    මොකක්ද බඩුව කියපංකො.
    බඩුවෙ හැටියටයි, ඉන්වොයිස් එකේ හැටියටයි තමා ඉතිං රිෆන්ඩ් ගන්න පුලුවන්ද බැරිද කියලා කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dinosaur767

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    umba pay karanakota ebay item ekata kiyala pay karafan ethakota 45 days dispute ekak danda puluwan item eka awe netham GOODS kiyala option ekak ethi... Gift nam kawadath epa yaluwekta yawanawa herenda :rolleyes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13165761 said:
    මොකක්ද බඩුව කියපංකො.
    බඩුවෙ හැටියටයි, ඉන්වොයිස් එකේ හැටියටයි තමා ඉතිං රිෆන්ඩ් ගන්න පුලුවන්ද බැරිද කියලා කියන්න පුලුවන්.
    wahaneta key tag ekak ban :P
    http://www.ebay.com/itm/ws/eBayISAP...XAng3c%3D&orig_cvip=true&rt=nc#ht_2276wt_1037
    paypal invoice eke description ekata ebay item number eka dala (230803851986 )
    note ekata menna mehema :yes:
    Note to recipient
    230803851986. We will ship it as soon as we get your payment. Please reply soon.
    menna mehema thamai thiyenne :yes:
    screen shot ekak one nam kiyanna :D
     
    • Like
    Reactions: පැටියා
    Status
    Not open for further replies.