මුද්දර

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..

    z_p-26-Commemorative.jpg

    මචන්ලා මගේ විනෝදාංශයක් තමයි මුද්දර එකතු කරන එක ( දැන් කියන්න එපා අපෝ උබ හරි පොඩි එකෙක් කියල..:P:P එක්කෝ කිව්වත් කමක් නෑ මම ඉතින් පොඩි එකනේ කොහොමත්..;);):D)

    මෙන්න මේකයි මට දැන ගන්න ඕනා අපේ තැපැල් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ අවස්ථා වලදී මුද්දර නිකුත් කරනවනේ.. ඒ නිකුත් කරන මුද්දර අවශ්‍යය අයට ලබාගන්න (මුදල් ගෙවා) කුමන හරි වැඩ පිළිවෙලක් තියෙනවද...??? :nerd::nerd::nerd:

    එහෙම වැඩපිළිවලක් තියෙනවා කියල ආරංචියක් තියෙනවා... එහෙම දෙයක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.... පවුලේ කවුරු හරි තැපැල් දෙපාර්තුමේන්තුවෙ වැඩ කරනවා නම් අහලා කියන්න ලොකු උදව්වක්..:yes::yes::yes:
    (පොඩි එකාගේ ආසාවනේ උදව්වක් දීපල්ලා හොදේ...)

    දන්නේ නැත්නම් බම්ප් එකකින් හරි හෙල්ප් එකක් දෙන්න...

    ස්තුතියි....:):)

    bird.stamps.lanka.jpg

    s2789.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් විනෝදාංශයක්..
    කොහොම වුනත් ඒ වගේ අපිට ඉල්ලුම් කරලා ගන්න පුලුවන් කම ඇති..
    මම නම් වැඩි විස්තර දන්නේ නෑ..
    වැඩි විස්තර දන්න කියන කෙනෙක් උදව් කරයි කියලා මම හිතනවා..
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    bump thama :(
    අවුලක් නෑ ස්තුතියි මචන්... :)
    වැදගත් විනෝදාංශයක්..
    කොහොම වුනත් ඒ වගේ අපිට ඉල්ලුම් කරලා ගන්න පුලුවන් කම ඇති..
    මම නම් වැඩි විස්තර දන්නේ නෑ..
    වැඩි විස්තර දන්න කියන කෙනෙක් උදව් කරයි කියලා මම හිතනවා..
    ස්තුතියි සහෝ.... :):)
    Machan... Issaea nam ehema ekak thibuna.. Issara machan GPO ekata gihin eyala laga deposite ekak thibbama.. eyala aluth muddara samuru kawarath ekka ewanawa...

    http://www.slpost.gov.lk/philatelic/

    onna oke thiyena details walata call karala denaganin
    එල මචන්.. බොහොම ස්තුතියි... :)
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඉස්සරනම් තිබුන මචෝ මුද්දර එකතු කරන්නන්ගේ සංගමයන්. දැන්නම් තියෙනවද දන්නේ නෑ... සමහරවිට ජාතික මට්ටමෙන් සංගමයක් තිබුන වගේ මට මතකයි. පොඩ්ඩක් හොයල බලපන්, කොහොමහරි සාමාජිකයන්ට අලුතෙන් නිකුත්වෙන මුද්දර ලබාගන්න වැඩපිළිවෙලක් ඔය සංගම් වල තියෙනවා. මාත් ඉස්සර එකතු කළා... දැන්නම් වෙලාවක් නෑ බන්... කලින් එකතුකළ මුද්දර 1000 ක් විතරනම් තියාගෙන ඉන්නවා. දකිද්දී ආසයි බන්... එළ, උබට ජය...
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඉස්සරනම් තිබුන මචෝ මුද්දර එකතු කරන්නන්ගේ සංගමයන්. දැන්නම් තියෙනවද දන්නේ නෑ... සමහරවිට ජාතික මට්ටමෙන් සංගමයක් තිබුන වගේ මට මතකයි. පොඩ්ඩක් හොයල බලපන්, කොහොමහරි සාමාජිකයන්ට අලුතෙන් නිකුත්වෙන මුද්දර ලබාගන්න වැඩපිළිවෙලක් ඔය සංගම් වල තියෙනවා. මාත් ඉස්සර එකතු කළා... දැන්නම් වෙලාවක් නෑ බන්... කලින් එකතුකළ මුද්දර 1000 ක් විතරනම් තියාගෙන ඉන්නවා. දකිද්දී ආසයි බන්... එළ, උබට ජය...
    එහෙම එක සංගමයකට මම දාල බැලුව බන්.. එත් ප්‍රතිචාරයක් නෑ...:no::no: ස්තුතියි මචන්... :):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Mageth Hobby eka wela thibba stamp book eka ussanna kalin....:sorry:
    Bump
    අඩෝ අපරාදේ බන්...:(:( ජරා වැඩේ...:growl: මගේ ගාව 2004 වෙද්දී මුද්දර ඇල්බම් තුනක් තිබුණා.. ඒවා සේරම සුනාමියට ගියා එකයි හොයාගන්න පුළුවන් උනේ.. එකත් හෙන ගේමක් දීලා හොයාගත්තේ..එත් එකෙත් මුද්දර බාගයක් විතර ඉවරයි.. මේ ඉතින් අයෙ සුනාමියෙන් පස්සේ එකතු කරන්න ගත්ත ගමන තමයි මේ.... ස්තුතියි මචන් බම්ප් එකට :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    Ammata siri, ubalata sunamiyen case unada...:sorry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Ammata siri, ubalata sunamiyen case unada...:sorry:
    අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..:(:( ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...
     
    • Like
    Reactions: sanath ekanayake

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..:(:( ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...
    Ammata udu...:( Kanagatui machan...
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    thepal departhamenthuwe oya wage seen ekak thibuna issara...dennam danne...auruddatama rs.500k wage..reg unama gedaratama awanawa..matat 6k vitara awa..poddak vistarayak ahala balanna...im not 100% sure