වර වර පව්ල් පිටින් වරෙන්.......Nangitai Matai Ticket 2k Athi
ade mara set ekak avillane Ticket ganna
![]()


වර වර පව්ල් පිටින් වරෙන්.......Nangitai Matai Ticket 2k Athi
ade mara set ekak avillane Ticket ganna
![]()


පොර තමය් මිනිහ දවසකටවත්..............අයියෝ සල්ලි...චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...
![]()


අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
ලෝක කුසලානේ හැර... ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්රින්ට් කලා...
20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
අනිත් සෙරම ලන්කවේ ගහන ක්රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
එහෙකම ටිකට් අපි ප්රින්ට් කරන්නේ....
මන් හැම මැච් එකම මන් බලන්න යනවා....


මමත් 2.30 ට කෙලින්ම කොළඹ බලා පිටත් වෙනවා..........![]()
10 නේද opening එක එදාට නිවාඩු...


එල වැඩේ හරි...........දැන් plan එක ගැහුවා.......Ba ban. Friday pare wahanath wadi oya welawata. 2:30 thama time eka.![]()
අනිවා.........මුණ බලන්නත් ඕනේ.....මේක බලන්නත් ඕනේ..........2.30ta waren. E welawata awa nam kelinma stadium ekata allanna puluwan.


සිරාවට..............
තවම ටිකට් හම්බ වෙයිද නැද්ද දන්නේත් නෑ. මුං ඕපනිං එකට ගිහිල්ලත් ඉවරයි.![]()


උබ තමය් ඉතින් ඕව ගැන දන්නේ........අපි දන්නේ නෑනේ කොච්චි ගැන.........නයිට් මේල් කොහෙද බං මාතරිං.![]()


ඔව් බන් highway එකේ අවොත් විකිනෙන සීන් එකක් තියෙන්නේ......වෙලාවේ විදිහට බලමුකෝ..........කතරගමක් අල්ලපං.![]()


ඔව් බන් highway එකේ අවොත් විකිනෙන සීන් එකක් තියෙන්නේ......වෙලාවේ විදිහට බලමුකෝ..........![]()


අයෙත් අහලා... මරු චරිතේ.. ෆන් ලෝකයයි...පොර තමය් මිනිහ දවසකටවත්..............![]()

අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
ලෝක කුසලානේ හැර... ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්රින්ට් කලා...
20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
අනිත් සෙරම ලන්කවේ ගහන ක්රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
එහෙකම ටිකට් අපි ප්රින්ට් කරන්නේ....
මන් හැම මැච් එකම මන් බලන්න යනවා....


