Free Tickets to SLPL Matches and Opening Ceremony!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    අයියෝ සල්ලි...:lol::lol: චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...:D
    පොර තමය් මිනිහ දවසකටවත්..............:lol::lol:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්‍රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
    ලෝක කුසලානේ හැර...
    ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්‍රින්ට් කලා...
    20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
    අනිත් සෙරම ලන්කවේ ගහන ක්‍රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
    එහෙකම ටිකට් අපි ප්‍රින්ට් කරන්නේ....
    මන් හැම මැච් එකම මන් බලන්න යනවා....

    ​

    etin apitah denna bari da apith hama match ekakma balanna yanna asai habai ticket ekak hoya gannwa kiyannne marama kattak tama :rofl::rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    elakiri eke dala tiyenne eka tama mail logo eka

    slpl-teams-logos-2012-cricoctopus.jpg

    ammta siri
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,091
    3,817
    113
    මුහුද පැත්තේ..
    අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්‍රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
    ලෝක කුසලානේ හැර...
    ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්‍රින්ට් කලා...
    20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
    අනිත් සෙරම ලන්කවේ ගහන ක්‍රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
    එහෙකම ටිකට් අපි ප්‍රින්ට් කරන්නේ....
    මන් හැම මැච් එකම මන් බලන්න යනවා....

    ​

    ඔහොම කියන්න එපා බන් අපිට ජෙලස් එතකොට...
    :P:P:D