|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හලෝ අක්කි...
    සුභ උදෑසනක් වේවා!:D:D

    වැරදියිනෙ කිවුව. හලෝ යක්ෂණී සුභ උදෑසනක් වේවා කියන්න එපායෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ අක්ක ආවම දුවන්නම්කො....:baffled::baffled:

    අක්කි ෆෝන් එකෙන් නිසා ඔයාට දැන්ම දුවන්න වෙන්නෙ නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ සුදු අක්කියට ඇයි මම එහෙම කියන්නේ???:frown:

    සුදු යක්ෂණියොත් ඇතිනෙ ඒක වෙන්න ඇති :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kochchara diwwath kamak thamai... :P

    ඔව් ඔව් බෝල්ට් අයියගෙ ස්වීට් නංගිලටත් එයාට වගේ ම දුවන්න පුළුවන් ඇතිනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yakshani kathawa danagaththama nan kandyata wena de hitha gannawath ba... :baffled:

    කැන්ඩිය ‍දැන් දේශපාලකයින් වගේ ඒක අපේ පිට දාල බේරෙයි ද දන්නෙ නෑ. සයූත් අපේ බුද්ධිමත් ජනතාව වගේ ඒ කථා අහල අපිට බණියි ද දන්නෙත් නෑ :rofl:
     
    Status
    Not open for further replies.