හලෝ අක්කි...
සුභ උදෑසනක් වේවා!![]()

moka amathaka unath kana eka nam amathaka wena ekak ne katawath![]()

අපෝ ඔව් ඒකනම් අමතක වෙන එකක් නෑ තමයිඇත්තට? එහෙනම් ඉතින් ඔට්ටුයි කියල දුවන්න බලන්න![]()


වැරදියිනෙ කිවුව. හලෝ යක්ෂණී සුභ උදෑසනක් වේවා කියන්න එපායෙ![]()

සයූ අක්ක ආවම දුවන්නම්කො....![]()

මගේ සුදු අක්කියට ඇයි මම එහෙම කියන්නේ???![]()

සුදු යක්ෂණියොත් ඇතිනෙ ඒක වෙන්න ඇති![]()

kochchara diwwath kamak thamai...![]()

yakshani kathawa danagaththama nan kandyata wena de hitha gannawath ba...![]()


ඔව් ඔව් බෝල්ට් අයියගෙ ස්වීට් නංගිලටත් එයාට වගේ ම දුවන්න පුළුවන් ඇතිනෙ![]()


yakshani kathawa danagaththama nan kandyata wena de hitha gannawath ba...![]()
