හඟුරන්කෙත වීර ඩිංගි රාළ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;13169989 said:
    අපරාදේ බන්... උබලා කියන විදිහට යුද්ද නොකර ප්‍රභාකරනුත් අපිට නිදහස දෙනකන් බනක් භාවනාවක් කරන් ඉන්න තිබ්බේ නේද?
    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    off topic

    උඹලට එවුන් හොරු වගේ පෙනුනට උන් හොරු නෙමෙයි හින්දා
    එතකොට හෙල්පින් හම්බන්තොට වගේ බොරු ප්‍රොජෙක්ට් වලින් සල්ලි ගහල අහු උනේ කවුද බන්:lol:
    කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති මානසික අසහන කාරයො මාට්ටු වෙන්නෙ කොහෙන්ද බන්
    ලංකාව බලන්න එන සුද්දො මරල සුද්දියන්ට කෙලින්න ගිහින් මාට්ටු උනේ කවුද බන්

     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,343
    5,457
    113
    Mama kalin me kathawa ahala ne, Thanks machan ek eke post kalata.

    Sinhala kama bauddha kama rekagena api diunu wenna one.
    ada godak tharuna aya ithihasaya gena danne ne. facebook, mobile phone, wrestling balanna kale nasthi karanawa hoda dekata yodawanna kale ithiri wenne ne eyalata.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    රත්තරං;13169877 said:
    ඔබතුමා දන්න බුදු දහම ටිකක් වැරදී වගේ.. බුදුදහමේ කියන අත්හැරීම ඔබතුමා කියන අත්හැරීම නෙමෙයි
    අනික දන්නවනේ " සංග්‍රාමයට නවගුන වැල ගෙන නොයනූ .. සංග්‍රාමයෙන් පසු නවගුන වැල ගනිමූ කියලා"... මෙතනදි චේතනාව වෙනස්.. චේතනාව මතයි බොහෝ දුරට කර්ම හටගන්නේ..චේතනාව හා කර්මය ගැනනම් මහත්තයෝ, ලෝකේ හටගත්තේ කොහොමද ඇහුවහම දෙයියෝ ලෝකේ මැව්වා කිව්වා වගේ චාටර් මැජික් ගොන් උත්තරයක් දීලා ලේසියෙන් පැහැදිලි කරන්න අමාරුයි.. ඉගෙනගන්න ආසනම් කියන්න පොත් දෙන්නම්

    how did you so easily guess I am a guy and my religion is Islam. lol
    a typical bigot. dude don't be so prejudice.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;13169989 said:
    අපරාදේ බන්... උබලා කියන විදිහට යුද්ද නොකර ප්‍රභාකරනුත් අපිට නිදහස දෙනකන් බනක් භාවනාවක් කරන් ඉන්න තිබ්බේ නේද?

    :lol::rofl:
    ඔන්න කිවුවා ගොං කතාවක් :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bump1e.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට හෙල්පින් හම්බන්තොට වගේ බොරු ප්‍රොජෙක්ට් වලින් සල්ලි ගහල අහු උනේ කවුද බන්:lol:
    කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති මානසික අසහන කාරයො මාට්ටු වෙන්නෙ කොහෙන්ද බන්
    ලංකාව බලන්න එන සුද්දො මරල සුද්දියන්ට කෙලින්න ගිහින් මාට්ටු උනේ කවුද බන්


    off topic

    ඇයි උඹ ඕවා කොරන කොට එතන හිටියද? පලයන් බන් බොරු නොදා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    off topic

    ඇයි උඹ ඕවා කොරන කොට එතන හිටියද? පලයන් බන් බොරු නොදා


    උබ ඔය හෙන පඩිතුමා වගේ හිතන් කියන කතාත් වෙනකොට උබ එතන හිටියද?
    උබත් කිව්වොත් කියන්නේ off topic කතානේ මචන්???
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;13171753 said:

    උබ ඔය හෙන පඩිතුමා වගේ හිතන් කියන කතාත් වෙනකොට උබ එතන හිටියද?
    උබත් කිව්වොත් කියන්නේ off topic කතානේ මචන්???
    හෙහෙ... අපි මේ ජාතිමාමකත්වය ගැන ජාත්‍යාලයෙන් දොඩමළු වෙනකොට අර මැන්ටලේ ඇවිත් කවුදෝ කාගෙද සල්ලි හොරකම් කරපු කතාවක් කියනවා. තනිකරම ඔෆ් ටොපික් නෙමෙයිද? :lol::lol:

    මට උඹෙනුත් අහන්න වෙන්නෙ උඹත් ගොඩබන්ඩගෙ කාලෙ හිටියද කියන එක තමයි. උඹට මම කියන ඒවා ඔෆ් ටොපික් වගේ පේන්නෙ නොතේරුම් කම නිසා, දැන්වත් ස්වාධීන චින්තනයක් ගොඩනගාගන්න බලපන්.. වටේ ඉන්න උන්ව අවුස්සන්නෙ නැතිව. :rolleyes:
     
    • Like
    Reactions: පැටියා

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    100 ක්ම... උඹ සින්හල බෞද්ධයෙක්නම් බුදුහාමුදුරුවො රට ජාතිය වෙනුවෙන් කියලා හරි වෙන මොනම දේකට හරි මිනීමරන එක අනුමත කරපු තැනක් මට කියහන්කො
    umba kiyana eka aththa machan buduhumuduruwo kisima widhihkin kisima kenek marana eka anumatha karalaa nae.namuth machan apita buddagama adhahannath ratak thiyenna onene machan.ithin rata beraganna dhiwidun pudgalayek gane dapu thread eka umbata patta fantasy yak wenne kohamadha:D:D.