|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි ඉතිහාසයේ වැඩිම පොස්ට් ගානක් ගියපු ත්‍රෙඩ් එක මොකක්ද මචන්ලා..
    අපි මේ ත්‍රෙඩ් එක ඉතිහාසගත කරමුද?
    මොකෝ කියන්නේ???

    EK MAL WATTA

    ඕක තමයි වැඩිම ගිය ත්‍රේඩ් එක. ඒක අල්ලන්න ලේසි වෙන්නෙ නෑ :rofl: ඒක අල්ලනකන් මේ ත්‍රේඩ් එක තියෙන්නෙත් නෑ :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    EK MAL WATTA

    ඕක තමයි වැඩිම ගිය ත්‍රේඩ් එක. ඒක අල්ලන්න ලේසි වෙන්නෙ නෑ :rofl: ඒක අල්ලනකන් මේ ත්‍රේඩ් එක තියෙන්නෙත් නෑ :D

    අයියා එකේ ලින්ක් එකක් දෙන්න බලන්න...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I miss them අයියා :(:(

    කොහොමත් ගැහැණු ළමයි නැතුව ත්‍රේඩ් එකක් යන්නෙ නෑ ඉස්සරහට ගොඩක් දවස්. එයාල නැතිවුණොත් මේ ත්‍රේඩ් එක එකතැන :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාලිංග අයියා මේ ත්‍රෙඩ් එක close කරනවද ඇඩ්මින් ...පොස්ට් වැඩි උනාම???
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කොහොමත් ගැහැණු ළමයි නැතුව ත්‍රේඩ් එකක් යන්නෙ නෑ ඉස්සරහට ගොඩක් දවස්. එයාල නැතිවුණොත් මේ ත්‍රේඩ් එක එකතැන :D

    ඒකනම් පරම සත්‍යක්...:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බබී ඉස්සරහ වෙන අක්කිලගෙ ඇගේ එල්ලිලමයි මම ඉන්නෙ

    :rofl: අක්කිල කියල නංගිලටත් මෙයා කියන්නෙ. එතකොට ශේප්නෙ :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා මේ ත්‍රෙඩ් එක close කරනවද ඇඩ්මින් ...පොස්ට් වැඩි උනාම???

    :yes::yes: ලෝඩ් වෙන්න වෙලා යනවනෙ. එතකොට ක්ලෝස් කරනව. මේකෙ පාර්ට් 2 ආර්ම්භ කරන්න පුළුවන් ඊට පස්සෙ :D
     
    Status
    Not open for further replies.