එළකිරි ඉතිහාසයේ වැඩිම පොස්ට් ගානක් ගියපු ත්රෙඩ් එක මොකක්ද මචන්ලා..
අපි මේ ත්රෙඩ් එක ඉතිහාසගත කරමුද?
මොකෝ කියන්නේ???
ඒක අල්ලනකන් මේ ත්රේඩ් එක තියෙන්නෙත් නෑ 
බබී ඉස්සරහ වෙන අක්කිලගෙ ඇගේ එල්ලිලමයි මම ඉන්නෙකියපු එක තෙරුන් නෑ මචෝ..
ටයිපින් අන්තිමයි උඹේ...
EK MAL WATTA
ඕක තමයි වැඩිම ගිය ත්රේඩ් එක. ඒක අල්ලන්න ලේසි වෙන්නෙ නෑඒක අල්ලනකන් මේ ත්රේඩ් එක තියෙන්නෙත් නෑ
![]()
I miss them අයියා![]()

කොහොමත් ගැහැණු ළමයි නැතුව ත්රේඩ් එකක් යන්නෙ නෑ ඉස්සරහට ගොඩක් දවස්. එයාල නැතිවුණොත් මේ ත්රේඩ් එක එකතැන![]()


අයියා එකේ ලින්ක් එකක් දෙන්න බලන්න...

බබී ඉස්සරහ වෙන අක්කිලගෙ ඇගේ එල්ලිලමයි මම ඉන්නෙ
අක්කිල කියල නංගිලටත් මෙයා කියන්නෙ. එතකොට ශේප්නෙ 
EK MAL WATTA
ඕක තමයි වැඩිම ගිය ත්රේඩ් එක. ඒක අල්ලන්න ලේසි වෙන්නෙ නෑඒක අල්ලනකන් මේ ත්රේඩ් එක තියෙන්නෙත් නෑ
![]()

Mal Waththa GT Dapu Ekadaමාලිංග අයියා මේ ත්රෙඩ් එක close කරනවද ඇඩ්මින් ...පොස්ට් වැඩි උනාම???

ලෝඩ් වෙන්න වෙලා යනවනෙ. එතකොට ක්ලෝස් කරනව. මේකෙ පාර්ට් 2 ආර්ම්භ කරන්න පුළුවන් ඊට පස්සෙ 