ඒත් මචන්, විවාහයක සාර්ථක ආරම්භයක් සදහා නොකැඩුනු පෙට්ටියක ලොකු වැදගත්කමක් තියනවා...
තමන්ගෙ බිරිද වෙන පිරිමියෙකු සමග ලිංගික ඇසුරක් පවත්වා ඇතැයි සිතන විට මහා අමිහිරි හැගිමක් හිතට එනවා...
පිරිමි අපි කොයිතරම් කෙල්ලො එක්ක ලිංගිකව ඇසුරු කරල තිබුනත්. තම බිරිද එසේ කරතිබීම මහා වැරැද්දක් ලෙස අපට සිතෙනවා...
ඒක වැරදියි, ඒත් ඒ සිතිවිල්ල සිතින් මකන්න කාටවත් බැ...
එහෙම සිදුවිමක් සමග ගෙවන පවුල් ජිවිතය අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි...
එහෙම දේවල් ගනන් නොගන්නා පිරිමින්ද ඇත. එවන් පිරිමින් හට අප ගෞරව කලයුතුයි...
එවන් පිරිමින් ලාංකීය සමාජයේ අඩු බව කාන්තාවන් තරයේ මතක තබාගත යුතුයි...
කෙල්ල අවංකවම කලින් සල්ලම් උනා කියලා කිව්වේ නැතුව හැන්ගුවොත්, අයේ වෙන මොනවාද 2 පාරක් 3 පාරක් ඇරලා අත හරිනවා. Love කරන්නයි හංගන්නයි දෙකක් බෑනේ
හැංගුවා කියමු පස්සේ කොහොමද කලින් කඩපු කොල්ලා හරි උගේ යාලුවෝ හරි ඇවිත් උඹට කියද්දි?? කඳුලු කඩාගෙන හැලේයි නේද?
අවංක නම් අවංක වෙයන්. මොන ප* ටද හංගන්නේ, අසරණ කොල්ලෝ තමයි අවසානෙට විඳවන්නේ
Aththa machan api hondata indala eka eka ekka room gane ringapu kellek hambawunoth dara ganna be matanam.
First thing dude, I haven't had a girlfriend and never kissed a girl or say "I love you" to a girl. Of course that is true. That is absolutely normal but the problem with you is you suffer from it. This life is short. We've born to this world not only to fell in love and get married and have children and blah blah blah ....I am 25 and I have never even kissed a girl cause I never had a girlfriend.It makes me feel sick if the girl iam going to marry someday has been with another man in any sexual manner.PLz no stupid comments.



anunge petti kadaa nethi api, kellagen pettiya balaporoththu weema sadarana nowanne da?


anunge petti kadaa nethi api, kellagen pettiya balaporoththu weema sadarana nowanne da?
දෙන්නාම සිරාවට ලව් නම් එච්චරයි බන්.
මොන පෙට්ටිද?
පෙට්ටිය කඩා ගන්නේ නැතුව *කේ ඇරගත්තු කෙල්ලො කී දෙනෙක් පත්තිනි අම්මලා වගේ ඉදන් බොරු ආදරේ පෙන්නලා කොල්ලො රවට්ටන් නැද්ද?
ඊට වඩා හොදයි පෙට්ටි ඇතුව හො නැතුව සිරාවට ආදරේ කරන කෙල්ලෙක් හොයා ගන්න එක.
