apoi bokkenma deelaදළදා සමිඳු ආශිර්වාද ගෙන සීතල නුවර වැව පිස එන මද සළගේ දැවටෙමින්, මල්සරා අයිය දුන්නු ඊතලය අයිෆල් කුළුණ සමීපයේ පැරිස් නුවර ප්රංශ යුවතියගේ හදවතට ආදරයේ පණිවිඩය ගෙන ගිය කතාවනෙ ඔය කියන්න කියන්නෙ?![]()
kandyta kata uththara ne
ඉවුරු කොනේ මම හිටියා තනි වීලා
හදවත හැඩුවා ඇය දුරස් වී හිදලා
කෙදිනක පිය තබන්නද ඉතාලියට සිතලා
දළදා සමිදු පිහිටයි කැන්ඩිට වීසා ලැබිලා







