|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
nuulaka comment ekak dammama samaharu eka joke ekata aragena hama tamana post karanawa..comment karapu moda kama kiyala hitenne e welawata.:angry::angry::angry:.oh shit:frown::growl:
 
Last edited:

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ජපන් රටේ හිටියත් මහ.......................... දුරඈත
    සිතින් අක්කියා අපගේ ..........................ළඟපාත
    කටින් වූ වරද මා හට මතක .......................නැත
    ඔබෙන් තොරව මෙහි කිසිගතියක් ..............නොමැත

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජපන් රටේ හිටියත් මහ.......................... දුරඈත
    සිතින් අක්කියා අපගේ ..........................ළඟපාත
    කටින් වූ වරද මා හට මතක .......................නැත
    ඔබෙන් තොරව මෙහි කිසිගතියක් ..............නොමැත
    :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන ඉන්න සේරම (මං ඇර) ආදරවන්‍තයො හා ආදර වන්තියොනෙ. කියන්න බලන්න ආදරය ගැන කවි පද කීපයක් ඔය තරහවල් එහෙම නැතිවෙන්න :D
     
    Status
    Not open for further replies.