|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    දැන් මෙතන ඉන්න සේරම (මං ඇර) ආදරවන්‍තයො හා ආදර වන්තියොනෙ. කියන්න බලන්න ආදරය ගැන කවි පද කීපයක් ඔය තරහවල් එහෙම නැතිවෙන්න :D

    kavi padha enne na ne katata kiyanna...:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kavi padha enne na ne katata kiyanna...:no:

    ඔයාගෙ ආදරය වන්තිය ගැන හිතුවහම ඉබේම කවි සිතුවිලි දෝර ගලා යයි. හදවතින් නිකන් වචන මතුවෙයි. ඒව නිකන් ටයිප් කරන්න. පස්සෙ තාලෙ හරි නෑ වගේනම් තැන් මාරු කරන්න :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ

    බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
    නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

    දෑසින් පෑ............................

    පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
    අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

    දෑසින් පෑ............................

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට බන්... කඩවල් කීයකට ගියාද.......:oo: අපි නම් ඔය මොකක් හරි ගත්තා මාරු උනා.ඒකට කෙල්ලෝ.. හපෝ.......... :baffled: උන්ට මවන්න ඕන බන්.මේ ලොකේ ඇඳුම් නැත!:no:

    :lol::lol::lol::lol::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙන්න මෙයත් මහ හයියෙන් හිනා වෙනව. ගැහැණු ළමයි දෙන්නම එකම ප්‍රතික්‍රියාවක් දැක්වුවෙ මේක දැකල :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙන්න මෙයත් මහ හයියෙන් හිනා වෙනව. ගැහැණු ළමයි දෙන්නම එකම ප්‍රතික්‍රියාවක් දැක්වුවෙ මේක දැකල :rofl:

    ehemada..man dakke na thama sayu akki mokada kiwe kiyala..ape ekkena hamadama oka kiyala ayemath enawane,...:rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyala ithin kanthawo duwanawa thama kata aragena balanne..ara ahinsaka bolt duwanawa balan nane..:dull:

    මොකෝ නැත්තෙ මං බෝල්ට් දුවපු එක බලන්න පාන්දර 2.35 වෙනකන් හිටිය :lol::lol: බලල ඉවර වෙලා 3 විතර නිදාගත්තෙ :rofl:
     
    Status
    Not open for further replies.