|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ දවස්වලනම් ඔයා ඉතින් ඔලිම්පික් බැලුව එකනෙ ‍කළේ. මේ ත්‍රේඩ් එකට ආවෙත් නැහැනෙ :D ඔව් ඉතින් පොස්ට් දාද්දි වෙන එකක් කරන්න හිතෙන්නෙ නෑ තමයි :lol:

    olympic enne awrudu 4kata sarayakne..man hamadama rata balanawa..ada ude ewa balana bari una..ada mage yaluwo 2nek enawa kiwa dawal kamata enakan inne..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane..eunata mulin ba ba gaddi mata tharah yanwa..itath wada duka hithenawa..ithin mata wena kauruth nane mage adum ganna yanna..amma enneth na..:(kakul ridenawa kiyala..eyata adum ganna badu ganna math yanwa..man mokawath kiyan na..:(:(:(

    ඒකත් ඇත්ත තමයි. තනියෙන් ඕවල යන්න කම්මැලියිනෙ. ඊට වඩා ගැහැණු ළමයෙක්ටනම් තව කෙනෙක් එක්ක යන එක කොහොමත් හොඳයිනෙ. ඔයාව අවුස්සන්න වෙන්න ඇති එහෙම බෑ බෑ ගාන්නෙ සමහරවිට. ඉතින් අම්ම හිතනව ඇති ඔයා තරුණයි ටිකක් ඇවිද්දහම මොකෝ කියල. :D අනාගතයට පුරුදු වෙන්නත් එක්ක තනියෙන් යවනව ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාගේ අම්ම හැමදාම එනවා පීනනවා බලන්න..අනේ බෝල්ට් සමුගත්තොත් මං කැමති නැ..:(

    කවදහරි දවසක එයාටත් සමුගන්න වෙනව. ඒක තමයි ජීවිතේ හැටි. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    olympic enne awrudu 4kata sarayakne..man hamadama rata balanawa..ada ude ewa balana bari una..ada mage yaluwo 2nek enawa kiwa dawal kamata enakan inne..

    අද එහෙනම් බලන්න වෙන්නෙ රැට තමයි ඔයාට. එතකොට අද ඉව්වෙ ඔයා ද ඉතින්? :D කෑමට එනවනම් ඉතින් දැන් එන්න එපායෙ. :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකත් ඇත්ත තමයි. තනියෙන් ඕවල යන්න කම්මැලියිනෙ. ඊට වඩා ගැහැණු ළමයෙක්ටනම් තව කෙනෙක් එක්ක යන එක කොහොමත් හොඳයිනෙ. ඔයාව අවුස්සන්න වෙන්න ඇති එහෙම බෑ බෑ ගාන්නෙ සමහරවිට. ඉතින් අම්ම හිතනව ඇති ඔයා තරුණයි ටිකක් ඇවිද්දහම මොකෝ කියල. :D අනාගතයට පුරුදු වෙන්නත් එක්ක තනියෙන් යවනව ඇති.

    na ape ammata kadawal gane awiddama kakul ridenawa kiyanwa..eyage nahara gat gahenawada mokaddo..ape ekekna 1ne ethakaota mata yanan wenne..thaniyen yananth bane.ethakota ba kiwahama duka hithenawa..:(:(.ape appachchinam kohomath en na..shoping kiwoth eyata epa wenawa..:baffled:

    (appachchi e kale amma 1th yanna athine..:baffled:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අද එහෙනම් බලන්න වෙන්නෙ රැට තමයි ඔයාට. එතකොට අද ඉව්වෙ ඔයා ද ඉතින්? :D කෑමට එනවනම් ඉතින් දැන් එන්න එපායෙ. :D

    hikz man uyayi..:rofl:na ape diha wada karan1nek innawa.eya nathi data witharayi api uyanne..ane ape batchala2nek enne..thama magalu..:dull:
     
    Status
    Not open for further replies.