ow pora samugaththa
nitharama wathure idala sema hedei kiyala
amma ke gahapu nisa![]()



මේ දවස්වලනම් ඔයා ඉතින් ඔලිම්පික් බැලුව එකනෙ කළේ. මේ ත්රේඩ් එකට ආවෙත් නැහැනෙඔව් ඉතින් පොස්ට් දාද්දි වෙන එකක් කරන්න හිතෙන්නෙ නෑ තමයි
![]()
ekane..eunata mulin ba ba gaddi mata tharah yanwa..itath wada duka hithenawa..ithin mata wena kauruth nane mage adum ganna yanna..amma enneth na..kakul ridenawa kiyala..eyata adum ganna badu ganna math yanwa..man mokawath kiyan na..
![]()
අනාගතයට පුරුදු වෙන්නත් එක්ක තනියෙන් යවනව ඇති.Ammo Mara Love Ekak Ne
Boy Call Karanawa Kiwwath Mechchara Wela Eheragena Inne Nethuwa Ethi

එයාගේ අම්ම හැමදාම එනවා පීනනවා බලන්න..අනේ බෝල්ට් සමුගත්තොත් මං කැමති නැ..![]()

eya thamayi..eyawa dannawada?/olympic enne awrudu 4kata sarayakne..man hamadama rata balanawa..ada ude ewa balana bari una..ada mage yaluwo 2nek enawa kiwa dawal kamata enakan inne..
කෑමට එනවනම් ඉතින් දැන් එන්න එපායෙ. 
ahh jay meyata..kandy baba..chuti baba...![]()





ඒකත් ඇත්ත තමයි. තනියෙන් ඕවල යන්න කම්මැලියිනෙ. ඊට වඩා ගැහැණු ළමයෙක්ටනම් තව කෙනෙක් එක්ක යන එක කොහොමත් හොඳයිනෙ. ඔයාව අවුස්සන්න වෙන්න ඇති එහෙම බෑ බෑ ගාන්නෙ සමහරවිට. ඉතින් අම්ම හිතනව ඇති ඔයා තරුණයි ටිකක් ඇවිද්දහම මොකෝ කියල.අනාගතයට පුරුදු වෙන්නත් එක්ක තනියෙන් යවනව ඇති.

.ape appachchinam kohomath en na..shoping kiwoth eyata epa wenawa..
)ow ithin apith marenawane..
කවදහරි දවසක එයාටත් සමුගන්න වෙනව. ඒක තමයි ජීවිතේ හැටි.![]()

අද එහෙනම් බලන්න වෙන්නෙ රැට තමයි ඔයාට. එතකොට අද ඉව්වෙ ඔයා ද ඉතින්?කෑමට එනවනම් ඉතින් දැන් එන්න එපායෙ.
![]()
na ape diha wada karan1nek innawa.eya nathi data witharayi api uyanne..ane ape batchala2nek enne..thama magalu..