උබ වගෙ ලස්සනට ගලපලා විචාරය කරන එකෙක් අන්තර්ජාලයෙම නැහැ (සිංහල)meka 2,3 denekuta wadaaa balanne neee wage kibulaiyeee![]()
![]()
![]()
![]()
![]()
විචාරය ගෑන කියන්න දෙයක් නෑත සහෝ.. දහසකුත් එකක් වෑඩ රාජකාරී මෑද මේකරන සේවයට පින්..
ඈත්ත සමහරෙකුට නව පරපුර ඈලජික්ය.. ඔවුන් මොන හොද දේ කලත් ඒක වෑරදිය.. මම විශ්වාස කරන විදිහට නව පරපුරෙන් සීනීබෝල බිස්කට් කුඩු ගීත බිහිවන්නෙ කලාව ඉන්ඩ්රර්ස්ට්රි එකක් කරගෙන තිබෙන නිසාවෙනි..
ඔබ බිදක් සොයාබෑලුවොත් වානිජ ගීත කලාවෙ උඩින්ම ඉන්න අජිත් මුතුකුමාරන ලක්ශ්මන් හිලිමි වෑන්නන්ගේ ද හොද ගීත සොයාගත හෑක
සිංහල ගීත කලාවට මේ වින්නය කලේ අන් කිසිවෙකු නොව.. නිල්වාලා සමාගම ටොරානා සමාගම සින්ග් ලංකා සමාගම M එන්ටර්ටේන්ට්මන් සමාගම වෑනි කෑසට් නිශ්පාදන සමාගම්ය..
තවද තන්ගේ දක්ශතාවය බල්ලට දමා යන හුලංහමන අතට ගසාගෙන යන ගායකඉන්ද යම පමනින් මීට වග කිව යුතුය.. දිනක් රේඩියෝවේ ලහරු පෙරේරා විසින් ගයානා කරන ලබෑදියේ ගීතය වාදනය වුනි මම සහ මගේ මිතුරන වචනයක්දු කතානොකර එය අසා සිටියේ දෑහෑනට සම වෑදී මෙනි ඊට සුලු මොහොතකට පසු වෙනත් චෑනලයක් දෑමූ විට ලහිරු පෙරේරාම රොකට්වලට ගහන තෙල් බීලා අහසට ගිහින්ය..
හිතේ තිබූ බොහෝ දේකීමට ඔබේ විචාරය නිමිත්තක් විය සහෝ ඔබගේ අමනාපයක් නෑතෑයි සිතමි.
විය යුත්තේ මෙයයි සහෝ පෑසසිය යුත්ත පසලනවා වගේම ගහන්න ඕනෙ තෑනටටද වෑටෙන්නම ගෑසීම අතය වශය ය..
නෑවත වරක් ඔබට පින් සහෝ..
http://www.elakiri.com/forum/showthread.php?t=1313860&page=117
මා විසින් 2012-01-30 වන දින ධනුෂ්ක සහෝදරයාගේ නූලට ලියන ලද අදහසක් නැවත මොහුගේ නමින් මෙහි දමන්නට තරම් චමල්89 බංකොලොත් පුද්ගලයෙකු කියා මා කිසි දිනක සිතුවේ නැත..මොහු සුන්දර ගීයක ඇරබුම සමග ආරම්භයේ සිට කර ඇත්තේ අනුන්ගේ නිර්මාණ තාමගේ නමින් දැමීම ද? මොහු එක වරක් ලියා තිබෙන්නේ තම විචාර කිරීමට නොදන්නා බවකි...
කැසට් නිෂ්පාදකයන් කීප දෙනෙකුගේ නම් දමා තිබෙන අතර කුලරත්න ආරියවංශ මහතාට අයත් සිංලංකා සමාගම කිසි දිනෙක වාණිජ ගීත නිර්මාණ කර නැත..ටොරානා සමාගම ද රැල්ලේ ගීත නිර්මාණය කර නැත.
මෙතුමා සුහද කලාකරුවෙක්.. භීෂණය සමයේ කලාකරුවන්ට උදව්කල හැටි ගැන මට මතකයි මගේ පියතුමා කිහිප විටකදීම පවසනවා..ඔහු අද සිටියා නම්........................!!!!!!!!
![]()
ඔහු අද සිටියා නම්.....ඔහු ට අදට වයස අවුරුදු 67කි. නමුත් අප සියළු ම දෙනා නොසිතූ මොහොතක තනිකොට ඔහු සමුගෙන ගොස් වසර දහයකි.................!!!!
කලාකරුවා සමාජයෙන් ද මානව භක්තික දේශපාලනයෙන්ද ස්වායත්ත නොවන බව අපට පසක් කල සොදුරු මිනිසා ඔහුය. පාලකයන් නොනවත්වා තමා පෙලද්දී, පන්න පන්නා පලි ගනිද්දී, සිය ජනතාවාදී කලාව අත් නොහල, අපේ කාලයේ කලාකරුවා ඔහුය.
ගුවන් විදුලියේ කාර්මික සහායකයෙකුව සිය දිවිය අරඹන ඔහු, ඔහු ගේ දේශපාලන දැක්ම නිසා ම විසි තුන් වතාවක් වැඩ තහනමට ලක්විය. සතියෙන් කොළඹ සිට මහනුවරටත්, එයින් රජරට සේවයටත් මාරු කල එකම ශිල්පියා ඔහුය. දඩුවම් මාරුවක් ලබා රජරට සේවයට ගොස් රජරට සේවය ලංකාව තුල විහිෂ්ඨතම ගුවන් විදුලි සේවය කල මිනිසා ඔහුය.
කෙතරම් පලි ගැනුන ද තම දේශපාලන දැක්ම අත් නොහල කශේරුවක සාඩම්බර උරුමකරුවා ඔහුය.................!!!!!!!!
ගුණදාස කපුගේ ඔහුය.......................!!!!!!!
ඔහු ගේ 67 වෙනි උපන් දිනය යෙදෙන අද දින, කෘතඥතා පුර්වක රසිකයෙකු ලෙස මෙය ලියන්නේ, ඔහු අපට ඉතිරි කොට තබා ගිය දෙය වෙනදාටත් වඩා අප අද දින විදින බැවිනි.
කපුගේ ඔබ කවදාවත් නොමැරුණු බව, මේ මොහොතේ තරම් කිසි දිනක අපට වැටහුණේ නැත...........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සහෘදයාණෙනි, ගුරුතුමණෛනි, ඔබ හැමදා අපේ හද තුලය.
ඔහු අද සිටියා නම්........................!!!!!!!!
![]()
kohoma unath yaalu obta mehi aethi deyk pilibadha thawath pahedili karanna onenam mata P.M karanna kiyala illa sitinawa
heithuwa api dhenneage aulak nisa mei lassana nula kaetha karanna one na kiyala mama hithana nisa
kibula aiyye samawenna mehema hari mekata reply kale mage nama kelinma meike dala thibuna nisa .. obagei nula arambaye kiwu dewal amathaka karala nemei
![]()
ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්.. අපිට අපිව හරිහැටි තේරුම්ගන්න කවදාවත් පුළුවන් කමක් තියෙනවාද...? ඉතින් අපි කොහොම තවත් පාර්ශවයක් තේරුම් ගන්නද...? සමහරවිට ඒ නිසාවෙන්න ඇති සුනිල් එදිරිසිංහයන් කියන්නෙ... එදා ලග සිට දුටුව ඔබ නොව... මෙද දුර සිට මා දකින්නේ... සදකාලික නොවූ ලෝකයේ සද කෙලෙසද පෙම් බදින්නේ... කියල...
අපි ජීවත් වෙන්නෙ කොච්චරමු සුළු කාලයක්ද...? ඒ කාලයතුල අපිට කොතරම්නම් අය හමුවෙනවාද...? සමහර අය අපි උපන්දා සිටම අපේ ලග... තවත් අය අතර මගදී හමුවන අය.. හිතවත්කම්, නෑදෑකම්, සහෝදරකම්, තරහවීම්, වෛරය ආදී මෙකී නොකී කොතරම් නම් සම්බන්ධකම් අපේ ජීවිතය හා බැදුනඋන් සමග අපි පවත්වනවාද...?
මේ හැම සම්බන්ධකමක්ම පරයන සම්බන්ධකමක් වන ප්‍රේමනීය ආදරයක් එක තප්පරයකින් හටගන්න හැටි ගැන හිතනවිට මේ හිත මහා පුදුමාකාර එකක් කියල වෙලාවකට හිතෙනවා.. අවුරුදු ගානක් නොවිදිනා දුක්විදල අපිව පෝෂණය කරන දෙමවුපියන්ට විරුද්ධවෙන කොතරම් නම් දූ දරුවො ඉන්නවද...? දෙමාපියන්ට වඩා ඒ සම්බන්ධකමට පෙමින් වෙලීම.. සමහරවිට ජීවිතය පවා පූජා කිරීම.. නැතිනම් සදාකල්ම තිනිකඩව වෙසීම හෝ මෙතුවක් අප හා හිතවත් උනු අය අපේ ආදරය අභියසදී දෙවෙනිවීම හරිම පුදුමාකාරයි...
ඒත් ඒකම තමා ප්‍රේමවන්තයින්ගේ ආදරයක තිබෙන විශේෂත්වය සහ සුන්දරත්වය... එහෙම නොවුනොතින් සමහරවිට ඒ සම්බන්ධතාවයට ආදරය කියල කියන එකකුත් නෑ.. තත්පර හතකින් බැදෙන සබැදියාව... ආත්ම හතක් දක්වා ගලාගෙන යන අයුරුනම් හරිම සුන්දරයි..
අනන්තවූ මිනිසුන් අතර දෙදෙනෙකු අතර බැදෙන සංසාරගත ප්‍රේමයත් අතරමගදී මිරිගුවක් බවට පත් උනොත්... ජීවිතය කියන්නෙ අන්න ඒ වගේ සිතුදේ නොමවන නොසිතු දෙයක්ම වන මහා ප්‍රස්ථාපිරුළක්... ආදරය කියන්නෙ සම-මස් පසාරුකරගෙන, ඇටමිදුලු පසාරුකරගෙන.. ලේවලටම කිදා බහින හැගීමක්.. මේ හැගීම ඒ කිදාබැහැපු වේගෙන්ම ආයෙ එළියට ගන්න බෑ.. මොකද ලේ එක්ක නහර දිගේ මේ ආදර හැගීම මුළු සිරුර පුරාම එන්නත් වෙලා අවසානයි.. ඉතින් ඒ අනන්තයට ගිය සෙනෙහසම අහිමිවෙලා ගියදාට.. විදවන්න වෙන්නෙ හරියට ලේ පිළිකාවක් හැදුන හා සමානව.. මොකද පෙනෙන නොපෙනෙන දුරක අප පෙමින් වෙළුණු ආදරය නොහිටියත්.. මුලු සිරුරෙම ඒ ආදරයට පූජාකල උත්තරීතර සෙනෙහස සැරිසරණ නිසා...
ඔබට මා පෙම්බැන්දෙ මේ භවයට පමණක් නොවෙයි සංසාරය පුරාවටම එකට ඉන්නයි... ඒත් ඔබ මිරිගුවක් වූ හැටි පුදුමයි.. සැබෑවක් ඌ නුඹම දැන් සිහිනයක්.. හැබහින් සිහිනයක් ඌ ඔබ, සිහිනයෙන් හැබෑවක් වෙලා.. නුහුරු දේ හුරුවෙන්නත්, හුරු දේ නුහුරු වෙන්නත් තරමටම ඔබ මගේ සිතේ ලැගුම් අරගෙන... යතාර්ථය මිරිගුව බලාපොරොත්තු මගේ හිත එක්ක ගජරාමෙට තරග කරද්දි.. මේ ඔක්කොම මැද්දෙ නිහඩව කැකෑරෙන හදවතින් බුර බුරා නැගෙන්නෙ එකම හඩයි... හැකිද ඔබට තුරුළු වෙන්නට ... මගේ සෙනෙහෙ පිරුණු පපුවට ඔය සියුමැළි මුව ලංකරල.. ආයෙමත් අර පුරුදු ලයාන්විත ආදරෙන්.....














කොමෙන්ට් කල පමණින් එම අදහසේ අයිතිය තමන්ට ලැබෙන බවක් නම් මම දැන ගෙන හිටියේ නෑ...ඔබ යමක් ඒ නමින් ම විවේචනය කරනවා නම් ඒ ගැන අවබෝධයකින් දාන්න..කැසට් නිෂ්පාදකයෝ සියලු දෙනාම වැරදි කරුවෝ නොවෙයි..
අද කැසට් නිෂ්පාදකයෝ අලුත් ගීත ඇල්බම් කරන් නැති නිසා තමයි මේ ගීත හිගය ඇති වෙලා තියෙන්නේ...
ඉස්සර කැසට් පීස් එකේ සින්දු 16 යි..අපි සින්දු 16 ම ඇහුවා..නැත්නම් ඇහුණා..ඒ දෙකෙන් මොකක් හරි වුනා..
අද චිප් එකේ හරි පෙන් එකේ හරි සින්දු 500 යි.එකක්වත් අහන් නෑ..එහෙට මෙහෙට මාරු කර කර ඉන්නවා.
අනන්තවූ මිනිසුන් අතර දෙදෙනෙකු අතර බැදෙන සංසාරගත ප්‍රේමයත් අතරමගදී මිරිගුවක් බවට පත් උනොත්... ජීවිතය කියන්නෙ අන්න ඒ වගේ සිතුදේ නොමවන නොසිතු දෙයක්ම වන මහා ප්‍රස්ථාපිරුළක්... ආදරය කියන්නෙ සම-මස් පසාරුකරගෙන, ඇටමිදුලු පසාරුකරගෙන.. ලේවලටම කිදා බහින හැගීමක්.. මේ හැගීම ඒ කිදාබැහැපු වේගෙන්ම ආයෙ එළියට ගන්න බෑ.. මොකද ලේ එක්ක නහර දිගේ මේ ආදර හැගීම මුළු සිරුර පුරාම එන්නත් වෙලා අවසානයි.. ඉතින් ඒ අනන්තයට ගිය සෙනෙහසම අහිමිවෙලා ගියදාට.. විදවන්න වෙන්නෙ හරියට ලේ පිළිකාවක් හැදුන හා සමානව.. මොකද පෙනෙන නොපෙනෙන දුරක අප පෙමින් වෙළුණු ආදරය නොහිටියත්.. මුලු සිරුරෙම ඒ ආදරයට පූජාකල උත්තරීතර සෙනෙහස සැරිසරණ නිසා...
මම කෑමති ඔබේ ඔය විචර ඉදිරිපත් කරන ඔය සරල ඒත් හදවතේ පතුලටම වදිල විලාශයටයි සහෝ.. අයෙමේක ගෑනත් කියන්න දෙයක් නෑ සහෝ..
අපි හිතුවට සහෝ ආදරය ලේ මස් ඈට නහර වලට කාවෑදිල ගලව ගන්න අමරුයි කියල... අද සමාජයේ තත්වය ඔයිට වෙනස් සහෝ.. අපි හිතන තරම් මේ ලෝකය සුන්දර නෑ සහෝ කුහකකම කෙස්ගහේ සිටන් පාදයේ නියපොත්ත දක්වා කිදාබෑසපු සමාජයකයි සහෝ අපි ජීවත් වෙන්නෙ .. කොටින්ම හෑම දෙයක්ම වානිජ බාන්ඩ වුන මේ කාලයෙ ආදරයත් සල්ලි වලට යට වෙලා ඉවරයි..
අපි ආදරය හෑම දේම උනාට සමහරෙකුට ඒක එක දෙයක් විතරයි... ආදraය පටන් ගන්නෙ හෝටලක කාමරයකින් අවසන් වෙන්නෙ එක්කො මෝචරියකින් නෑත්නම් උසාවියකින් හිරගෙදරකින්
ගොඩක් ස්තූති සහෝ මේ කරන සත්කාරයට
























![]()
ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්.. අපිට අපිව හරිහැටි තේරුම්ගන්න කවදාවත් පුළුවන් කමක් තියෙනවාද...? ට මා දකින්නේ... සදකාලික නොවූ ලෝකයේ සද කෙලෙසද පෙම් බදින්නේ... කියල...
කොමෙන්ට් කල පමණින් එම අදහසේ අයිතිය තමන්ට ලැබෙන බවක් නම් මම දැන ගෙන හිටියේ නෑ...ඔබ යමක් ඒ නමින් ම විවේචනය කරනවා නම් ඒ ගැන අවබෝධයකින් දාන්න..කැසට් නිෂ්පාදකයෝ සියලු දෙනාම වැරදි කරුවෝ නොවෙයි..
dennama soduru hadawath dekakk... den oka metanin nawatwanna...යාලු.. කමෙන්ට් කල පමනින් ඒ අයිතිය ලෑබෙනව කියල මම කියන්නෙ නෑ.. මම කියන්නෙ මගෙ අදහසද එයමයි කියල.. හොදට මම කියල තියන දේ කියවා බලනා මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනව සහෝ..
සිංලංකා සමාගම ගෑන සහ ටොරානා සමාගම ගෑන මගේ අදහස ඒකයි සහෝ.. ඒක මගෙ අදහ ඔබ කියනවනම් ටොරානා සමාගම රෑල්ලෙ නිශ්පාදන වලට යන්නෙ නෑ කියල මම ඔබෙන් ඉල්ලා සිටින්නව ටොරානා කෑරෝකෙ ඩීවීඩී පට පෙලෙ නරබන මෙන් සුනිල් ශාන්තයන්ගෙ ගීත පවා ඔවුන් රීමේක් කරල තියන්ව..