හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මේදවස් වල මේ නූලට පෝස්ට් වෑටෙනව ගොඩක් අඩුයි.. මම හිතන්නෙ කිබුල සහෝගේ අදික කාර්ය බහුලත්වය්ත් සසිලිට් සහෝ පේපර් ගොඩකට යටවෙලා ඉන්න එකත් මේකට බල පාන්න ඈති ... ඒ වුනාට මේතරම් වටින නූලක් යට යන්න දෙන එක අපරාදයක් නිසා අහම්බයෙන් ඈස ගෑටුන මේ වෑඩ සටහන මෙතෙන ට දාන්න හිතුන විශේසයෙන් නව පරපුරට බනින ගොඩක් දෙනෙක්ට නව පරපුරේ නොදුටු පෑත්තකුත් මේකෙන් හෙලි වේවී ...

මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවී
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම්..............
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මුලින්ම සමාවෙන්න ඕන මෙච්චර දවස් මේ නූලේ කමෙන්ටුවක් දාපු නෑති එක ගෑන.....
හෑබෑයි මේක අකුරක් නෑර කියවපු කෙනෙක් මම....

මම මුලින්ම එලකිරියට ආවේ 2008 අවුරුද්දේ. ඒ වෙන ID එකකින්... :P ඒ කාලෙ එලකිරියේ හරිම ලස්සන ත්‍රෙඩ් ගොඩක් තිබුනා.ගොඩක් වටින ඉගෙන ගන්න දේවල් තිබුන.ලස්සන කවි කාරයෝ සෙට් එකක් හිටියා... ඒත් පස්සෙ පස්සෙ ඒවා ටික ටික වෙනස් උන විදියත් මතකයි..
මේ ID එකෙන් එලකිරි එන්න ගත්තට පස්සේ පොඩි ප්‍රශ්නයක් නිසා [දන්නෝ දනීති:(] ටික කාලෙකට එලකිරියෙන් වහ0 වෙලා හිටිය... :oo:
ඒත් අහම්බෙන් දෑකපු මේ ත්‍රෙඩ් දෙක නිසා ආපහු එලකිරියට සෙට් වෙන්න හිතුනා.
1.gif

මේ ගීත විචාර නූල් දෙක තමා මම නම් එලකිරියේ මෙ අවුරුදු හතරට දෑකපු සුපිරිම නූල් දෙක. :yes: මේ වෑඩේ පටන් ගත්තු ධනුශ්ක සහෝදරයටත් දහසක් වෑඩ රාජකාරි මෑද මේ අපි වෙනුවෙන් කාලය කෑප කරන කිබුලා , සස්ලීට් , ලීකා ,යූසර්52 සහෝදරයිනි උඹලා නිවන්ම දකින්න ඕන මෙ කරන පිනට. [ හෑබෑයි දෑන්ම නිවන් දකින්නත් එපා , මොකද අපිට තව විචාර ඕන:rofl:].....
අනික් වටිනම දේ තම අපෙ විචාරකයන් කුහක නතිව අමරදේව මාස්ටර්ගේ ඉදලා ලහිරු පෙරේරා දක්වා පිරිස අගය කල යුතු තෑන අගය කලා. සන්නස්ගල මහත්තය කියනව වගේ අපේ සමහර ප්‍රබුද්දයි කියන විචාරකයන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන්නේ කුහකකම නේ...

ඉතින්...
උඹලා මේ කර වෑඩේට ජයෙන් ජයම වෙන්න ඔන.....
11.gif
11.gif
11.gif
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
[FONT=&quot]බටහිර මහා සම්ප්‍රදායේ සිංහල ගීත සම්ප්‍රාප්තිය හෙවත්[/FONT]
[FONT=&quot]ගීයේ හැගීම හදවතට දනවන ගායන විලාශයක රුව ගුණ වරුණ................[/FONT]

[FONT=&quot]ඔබට මතක ද තවම...........................[/FONT]
මාව කසුන් කල්හාර පිස්සෙක් කලෙත් එලකිරියමයි. ඒ කලේ තිබුනා කසුන් රසිකයෝ කසුන්ගේ සින්දු share කරගන්න හදාගත්තු නූලක්.ඒකට ගියපු මම කසුන්ට ඈබ්බෑහි උනා...:rofl:

දෑන් අවුරුදු දෙකක් විතර තිස්සෙ මම කී පාරක් නම් කසුන්ගේ romantic opera ඈලබම් එක අහල ඈතිද.... කොච්චර ඈහුවත් හෑම්දාම අලුත්... නෑවුම් ගතියක් තිබුනා...
කිඹුලයියාගේ මේ විචාර කියවල අහද්දි තවත් බොක්කටම වදිනවා... :yes:
ඈත්තටම කසුක් සහ ඉන්ද්‍රචාප උන් දෙන්නගේ දක්ශතා අදුර ගත්ත වගේම , තමුන්ව මේ රටට කොයිතරම් වටින්වද කියන එකත් තේරුම් ගත්තනම් කොච්චර හොදද....
2.gif
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
කසුන්ගේ romantic opera ඈල්බම් එකේ මම් කෑමතිම ගීතයක් තමා මේක.... :D
පිO කෑමති උතුමෙක් මේකටත් විචාරයක් දෙනවද ?
:rolleyes:

අදුරේ....

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    විවාහයක දුක සහ සතුට අතර ඈත්තේ ඉතා සිහින් මායිමකි. සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවන නිසා.. බිදුනු කලෙක කෑලල මෑකිය නොහෑකි දෑ ප්‍රාණ සමානව සුරෑකිය යුතුය.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගොඩක් ලස්සනට විචාරය කරලා තියෙනවා ..sasliit bro ..ගොඩාක් ස්තූ ති යි ආයෙත් ලිවීම ගැන ....
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    විචාරය ගෑන කියන්න දෙයක් නෑත සහෝ.. දහසකුත් එකක් වෑඩ රාජකාරී මෑද මේකරන සේවයට පින්..

    ඈත්ත සමහරෙකුට නව පරපුර ඈලජික්ය.. ඔවුන් මොන හොද දේ කලත් ඒක වෑරදිය.. මම විශ්වාස කරන විදිහට නව පරපුරෙන් සීනීබෝල බිස්කට් කුඩු ගීත බිහිවන්නෙ කලාව ඉන්ඩ්‍රර්ස්ට්‍රි එකක් කරගෙන තිබෙන නිසාවෙනි..

    ඔබ බිදක් සොයාබෑලුවොත් වානිජ ගීත කලාවෙ උඩින්ම ඉන්න අජිත් මුතුකුමාරන ලක්ශ්මන් හිලිමි වෑන්නන්ගේ ද හොද ගීත සොයාගත හෑක

    සිංහල ගීත කලාවට මේ වින්නය කලේ අන් කිසිවෙකු නොව.. නිල්වාලා සමාගම ටොරානා සමාගම සින්ග් ලංකා සමාගම M එන්ටර්ටේන්ට්මන් සමාගම වෑනි කෑසට් නිශ්පාදන සමාගම්ය..

    තවද තන්ගේ දක්ශතාවය බල්ලට දමා යන හුලංහමන අතට ගසාගෙන යන ගායකඉන්ද යම පමනින් මීට වග කිව යුතුය.. දිනක් රේඩියෝවේ ලහරු පෙරේරා විසින් ගයානා කරන ලබෑදියේ ගීතය වාදනය වුනි මම සහ මගේ මිතුරන වචනයක්දු කතානොකර එය අසා සිටියේ දෑහෑනට සම වෑදී මෙනි ඊට සුලු මොහොතකට පසු වෙනත් චෑනලයක් දෑමූ විට ලහිරු පෙරේරාම රොකට්වලට ගහන තෙල් බීලා අහසට ගිහින්ය..

    හිතේ තිබූ බොහෝ දේකීමට ඔබේ විචාරය නිමිත්තක් විය සහෝ ඔබගේ අමනාපයක් නෑතෑයි සිතමි.

    විය යුත්තේ මෙයයි සහෝ පෑසසිය යුත්ත පසලනවා වගේම ගහන්න ඕනෙ තෑනටටද වෑටෙන්නම ගෑසීම අතය වශය ය..

    නෑවත වරක් ඔබට පින් සහෝ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :D:D
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දික්කසාද පෙම්බරිය මා ඇසූ පළමු දින දී ම මා හද පුබලව ම ප්‍රලය කළ ගීයකි. ගීතයෙන් ඇති කරන භාවය එයට ප්‍රධාන ම හේතුවයි. දික්කසාද වුවද ඔහු ගේ ම පෙම්බරිය වන මේ තරුණිය මා හද අතිශය කම්පිත ක‍ළාය. නව ගායකයෙකු හෝ ගායිකාවක් ඇති කළ හැක්කේ ද, නැති කල හැක්කේ ද පද රචකයාට ම බවට ද මෙය හොද සාක්ෂියකි. ගීතය නිපැයීම ඇරඹෙන්නේ පද මා‍ලාවෙනි. එය -මුල- හොද වූ විට හැදෙන ගස -ගීතය- හොද වීම අරුමයක්ද? ඒ අතින් සන්නස්ගල ගුරුතුමන් පිදිය යුත්තෙකි.
     
    • Like
    Reactions: mldarshana

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දික්කසාද පෙම්බරිය මා ඇසූ පළමු දින දී ම මා හද පුබලව ම ප්‍රලය කළ ගීයකි. ගීතයෙන් ඇති කරන භාවය එයට ප්‍රධාන ම හේතුවයි. දික්කසාද වුවද ඔහු ගේ ම පෙම්බරිය වන මේ තරුණිය මා හද අතිශය කම්පිත ක‍ළාය. නව ගායකයෙකු හෝ ගායිකාවක් ඇති කළ හැක්කේ ද, නැති කල හැක්කේ ද පද රචකයාට ම බවට ද මෙය හොද සාක්ෂියකි. ගීතය නිපැයීම ඇරඹෙන්නේ පද මා‍ලාවෙනි. එය -මුල- හොද වූ විට හැදෙන ගස -ගීතය- හොද වීම අරුමයක්ද? ඒ අතින් සන්නස්ගල ගුරුතුමන් පිදිය යුත්තෙකි.
    Hello kimbuls...:P
     
    :P:P:P:P