Need very very urgent help....

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මචන්ලා,,, මට පොඩි උදව්වක් කරන්න ඔනෙ... මන් හිතාගෙන ඉන්නව බන් ඕස්ට්‍රේලියවට හරි නවසීලන්තයට හරි උපාධියක් කරන්න යන්න.... මං ඉතින් ඔය දේවල් වලට කන්සල්ට් කරන තැන් තුනකට විතර ගියා...

    හැබැයි මචො මගෙ A/L නෑ...

    හබැයි මචන් මන්
    1. National Certificate of technology -QS
    2. Advanced Technician Diploma of Construction - QS .... කරල තියෙනව

    මන් කරන්න හිතාගෙන ඉන්නෙ රට ගිහින් Quantity Surveying Degree එකක්..

    1. New Zealand වල - Bachelor of Construction (Quantity Surveying) – Massey University & Bachelor of Construction (Construction Economics) - UNITEC

    2. Australia වල - BACHELOR OF PROPERTY AND SUSTAINABLE DEVELOPMENT - Bond univesity & BACHELOR OF CONSTRUCTION MANAGEMENT AND ECONOMICS - Holmesglen

    මන් ගියා මචන් මේ තැන් වලට

    1. Overseas Student Centre - Nugeoda
    2. Future education Consultant - Borella
    2. Jewwa Edu 7 Mig. centre - baththaramulla.

    මට මචන් එක එක තැන්වලින් එක එක දේවල් කිව්වෙ....

    සමහර තැන් වලින් ඕස්ට්‍රේලියාවට යන්න බෑ කිව්ව මගෙ A/L නැති හින්ද....

    මට මචෝ මගේ කෙල්ලවත් එක්ක ගෙන යන්න ඔනේ...

    මන් නවසීලන්තයට හරි යන්න කමතියි... එත් බන් මේ එක එක තැන් වලට ගියහම කියන දෙවල් අහපුවහම එප වෙනව බන් ඒ වැඩෙත්...

    මචන්ලා මට කියහන්කො හොද පොට් එකක් මගෙ මේ රට යන වඩෙ කර ගන්න පුලුවන්..

    මට එහෙම තොරතුරු ටිකක් දුන්නොත් ලොකූ උදව්වක් මචන් ලා....
     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    උබ දන් මොලේ තියෙන උන් කියල අදහස් කලෙ මොකක්ද? මට මීට වඩා උදව්වක් කරන්න කෙනෙක් නැද්දෝ?
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබ දන් මොලේ තියෙන උන් කියල අදහස් කලෙ මොකක්ද? මට මීට වඩා උදව්වක් කරන්න කෙනෙක් නැද්දෝ?

    Doc la wage un bun! Unta yanna lesi
     

    Salli Malli

    Member
    Feb 22, 2012
    255
    9
    0
    Jeewithayath maranayath athara
    Australia walata nam godak'ma mahansi venda venawa.., newzealand vageynam echcharama amaaru nea..! Newzealand giya kiyanne'th aaye ela thama,,, australia'wata second neathi ratak..!
    oya requirement gena nam katha karanda epa,, eka eka then vala eka eka jaathiye katha thami kiyanne! samharu requirements aethi kiyay, samaharu madhi kiyay!
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    bump machn..ubata yanna labenna kiyala wish karanawa..monawa hari danagattot dannam
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    bump machn..ubata yanna labenna kiyala wish karanawa..monawa hari danagattot dannam
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    A/L saha degree nathi aya pahatha sandahan karamaya anugamanaya karanna. :)

    danna kaata hari kiyala new zealand work permit ekak araganin. ehema naththam new zealand kellekwa chat eken set karagena new zealand gihilla bandapan. :)
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    australiawata yaman. nz wala job adui. qs degree ekak gana baladdi hoyala balapan eka aiqs, rics wala accredited da kiala. aiqs website ekath balapan. perth paththe mining oil and gas wage field wala jobs wadiy. eka nisa ewata kittuwen yana background ekak thiyana campus ekak thora gaththa nam hari. uk wala nam online karana bsc degrith thiyanawa. aus walath athi.

    all the best.