iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mata iphone 4 eke Individual calls history clear karaganna widiyak kiyapankooo... :(

    ඕනේ කරන කෝල් ලිස්ට් swipe කරන්න.
    delete-calls-list-iphone-4-Optimized.jpg
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    machan mage yaluwek italy yen iphone ekak genalla thiyenawa, eka unlock karanna giyama kiwwalu thawa dawas 11k yanawalu kiyala, mokak wenna edda ehema kiyanna hethuwa?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage yaluwek italy yen iphone ekak genalla thiyenawa, eka unlock karanna giyama kiwwalu thawa dawas 11k yanawalu kiyala, mokak wenna edda ehema kiyanna hethuwa?

    කව්ද එහෙම කියන්නේ? ඔකේ Baseband එක මොකක්ද? අන්ලොක් කරන්න කියක් ඉල්ලනවද?
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    phone shop ekakin thamai kiyala thiyenne... ea phone eka nam den man langa nehe... gaana keeyak yanawada kiyala ahaganna beri wuna... man ika gena ehuwe, mageth phone ekak thiyenawa unlock karaganna beriwa gedara.... man hithuwe mage yaluwa phone eka denna yana thenata mage ekath denna... me thiyenne mage eke baseband eka.. 04:12:01
     
    ගෙවල කරන අන්ලොක් ගෙන නං මන් වැඩිය දන්නේ නැ. එක නිසා හරියටම් කියනන් දන්නේ. නැ.

    ගානක් අහන්නේ නැතිව දුන්න එක තම ගැටලුව. ලොකු ගානක් කිව්වොත්? :(
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    mewa .. mage yaluwek factory unlock karanna yaluwek shop ekakta deela.. carrier eka O2lu , un dan masayak withara wenawalu .. mu kiynawalu saver eken reject kara poddak iwasanna .. wede karala dennam kiyala.. ekata hethuwa dena ganna puluwanda ? ..
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ගෙවල කරන අන්ලොක් ගෙන නං මන් වැඩිය දන්නේ නැ. එක නිසා හරියටම් කියනන් දන්නේ. නැ.

    ගානක් අහන්නේ නැතිව දුන්න එක තම ගැටලුව. ලොකු ගානක් කිව්වොත්? :(
    mehe hemoma gewala thamai unlock karaganne.. gedara idan karaganna dannehene... thama phone eka deela nehe.. dawas 11k yanawa kiwwalune... iphone ekak unlock karanna puluwanda, berida kiyala hoyaa ganne kohomada machan..
     
    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    ඕනේ කරන කෝල් ලිස්ට් swipe කරන්න.
    delete-calls-list-iphone-4-Optimized.jpg

    wena kisima application ekak noda me widiyata delete karanna puluwanda machan. samanyen iphone eke individuwal calls history delete karanna ba kiyala kiyanawane. :( mage laga 4n ekak na check karanna. mage yaluwekta dana ganna ona meka. eka jailbreack ekak kiwuwa. puluwannam wisthara athiwa tikak kiyapankooo... :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mewa .. mage yaluwek factory unlock karanna yaluwek shop ekakta deela.. carrier eka O2lu , un dan masayak withara wenawalu .. mu kiynawalu saver eken reject kara poddak iwasanna .. wede karala dennam kiyala.. ekata hethuwa dena ganna puluwanda ? ..

    IMEI එක බ්ලොක් කරලා ඇති. සමහර වේලට ලොක් කරපු ෆොනේ එක එක වෙඩ දල උන්ලොච්ක් කරපුවම Apple activation servers අලින් ඒවා බ්ලොක් කරනවා.

    කරන්න පුළුවන් එකම දේ Logic board එක මාරු කරන එක තම. logic board එකේ තම BB එක තියෙන්නේ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mehe hemoma gewala thamai unlock karaganne.. gedara idan karaganna dannehene... thama phone eka deela nehe.. dawas 11k yanawa kiwwalune... iphone ekak unlock karanna puluwanda, berida kiyala hoyaa ganne kohomada machan..

    දැනට කොහොමත් අලුත් ෆෝන් නිකන් අන්ලොක් කරන ගන්න විදියක් නැ. දෙනාට තියෙනේ ඔක්කොම විදි වලට ගෙවන්න වෙනවා
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    wena kisima application ekak noda me widiyata delete karanna puluwanda machan. samanyen iphone eke individuwal calls history delete karanna ba kiyala kiyanawane. :( mage laga 4n ekak na check karanna. mage yaluwekta dana ganna ona meka. eka jailbreack ekak kiwuwa. puluwannam wisthara athiwa tikak kiyapankooo... :)

    ෆොනේ එකේ දෙනාට තියෙන iOS version එක මොකක්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    මචංලා මම ඔන්න අන්ලොක් කරගත්තා :D Gevey Ultra එකෙන් 5.1.1 සප් කරන :D

    දැන් අව්ලක් තියෙ
    +94 දාල Contacts වල්ට save කරලා නැතිනම් msg එකක් ආවම නම වැටෙන්නෙ නැ :( කොහොමද හදන්නෙ???

    Call එන කොට නම් කිසි අව්ලක් නැ :) නම වැටෙනවා

    callerID fix එක ඩවුන් වෙන්නෙත් නැ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචංලා මම ඔන්න අන්ලොක් කරගත්තා :D Gevey Ultra එකෙන් 5.1.1 සප් කරන :D

    දැන් අව්ලක් තියෙ
    +94 දාල Contacts වල්ට save කරලා නැතිනම් msg එකක් ආවම නම වැටෙන්නෙ නැ :( කොහොමද හදන්නෙ???

    Call එන කොට නම් කිසි අව්ලක් නැ :) නම වැටෙනවා

    callerID fix එක ඩවුන් වෙන්නෙත් නැ

    කොලර් ID එක වෙඩ කරන්නේ නැ කිව්වේ? මොකද වෙන්නේ?