.: Kahaani (කතාව) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබ super six හොදයි කියනකොට මම උබට කිව්වනේ Kahaani ගැන ...බලපන් උබ කොච්චර කාලෙකට පස්සෙද මේක බැලුවේ ...කොහොමද උබට miss උනා නම් එහෙම ...අපරාදෙනේ .....මේකත් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1419798

    පොඩ්ඩක් බලපං මම මේ ෆිල්ම් එක ගැන කිව්වා වගේද "සුපර් සික්ස්" ගැන කියල තියෙන්නේ කියල...මම සුපර් සික්ස් පට්ටයි කිව්වේ නෑ බන් මම කිව්වේ එකෙන් අපේ සිනමාව අලුත් පැත්තකට හැරවෙන්න පුළුවන් කියල.....ඒ ත්‍රෙඩ් එකට ආපු හැම එකාම මට කියපු දේට නෙවෙයි කතා කරේ...උන් හිතුවේ මම සුපර් සික්ස් පට්ටයි කිව්වා කියල.....අනිත් එක සහෝ මම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න විදියක් නෑ....යාලුවන්ගෙන් ලැබුනම තමයි බලන්නේ....ඒක නිසා ඒ අය ඩව්න්ලෝඩ් කරොත් තමයි මටත් ලැබෙන්නේ....මේකත් ඒ වගේ පෙරේදා තමයි මට ලැබුනේ, ඉතින් බලපු ගමන් හිතට දැනිච්ච දේ දැම්ම... එනිවේ ෆිල්ම් එක සුපිරි!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    siraavata mamath anthimata full holman. langakadi balapu supirima kathava. vidya akkath supiriyata rangapanava. hindi gon part tikath na. supirima kathaavak. okkoma balapiyavu

    හිංදි බලන්න පුලුවන් එකක් බලන්න බලාගෙන හිටියෙ. උඹ කියන හින්ද ම බලනව.

    බලන්න ඕන..මම මේ නිලිය ඉන්න ‍ෆිල්ම් බලන්නෙම නැහැ..මේ කතාව හොඳකියලා කියන නිසා බලලා දාන්න ඕන..


    langadi balapu sirama film eka...

    thanks machan... film eke dvd eka genallath hari natuwa ati kiayala baluwe na..adama balanna one..balalama kiyannam..thanks rep +6 add

    ඔව් සහෝල එල ෆිල්ම් එකක්...බලපු නැති අය අනිවා බලන්න..:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    කතාව බැලුවා මචෝ 720p එකක්ම බාගෙන..
    බලපු හින්දි කාතවලින් සිරාම කතාවක් උඹ කියපු නිසයි බැලුවේ ඇත්තටම ස්තූතියි..
    හින්දි වල මෙලෝ රහක් නැහැ කියලා අයින්කරපු තවත් වටින ගනයේ ‍ෆිල්ම් එකක්...

    සෑහෙන්නම ස්තූතියි..
    මට නම් බැලනකොටම හිතුනා ගෑණි ඩබල් ගේමක් ගහනවා කියලා අර Sign සීන් එක හැමවෙලේම මඟ ඇරිය එකෙන්...
    හැමවෙලේම අත පය ගෑවෙන තැන් පිහිදන එකත් නෝට් උනා..
    ඒත් අන්තිම සිද්දිය නම් බලාපොරොත්තු නොවුන විදියේම එකක්...
    :yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කව්ද කියන්නේ?:nerd: මම නම් හිතන්නේ නෑ සහෝ මේක කොපියක් කියල....මම ඔය ෆිල්ම් එක නම් බලල නෑ හැබැයි....:no:

    Na Na copiyak Neme... Okata Pissu.. Man Mighty Heart Balala thiyenawa.. Eke yanne Aththa kathaawak... Jolie akka inne.. Aparade kiyanna ba ekath maru film eka :yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    suppa kathawa mcn...baluwa ban oka

    මේක බලන්න ඕනේ බන්. ලග තිබුනට තාම වෙලාවක් අවේ නේ.:)
    THX


    :)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කතාව බැලුවා මචෝ 720p එකක්ම බාගෙන..
    බලපු හින්දි කාතවලින් සිරාම කතාවක් උඹ කියපු නිසයි බැලුවේ ඇත්තටම ස්තූතියි..
    හින්දි වල මෙලෝ රහක් නැහැ කියලා අයින්කරපු තවත් වටින ගනයේ ‍ෆිල්ම් එකක්...

    සෑහෙන්නම ස්තූතියි..
    මට නම් බැලනකොටම හිතුනා ගෑණි ඩබල් ගේමක් ගහනවා කියලා අර Sign සීන් එක හැමවෙලේම මඟ ඇරිය එකෙන්...
    හැමවෙලේම අත පය ගෑවෙන තැන් පිහිදන එකත් නෝට් උනා..
    ඒත් අන්තිම සිද්දිය නම් බලාපොරොත්තු නොවුන විදියේම එකක්...
    :yes:

    එල මචෝ....මට නම් මුලින් ඒ සිද්දි එච්චර නෝට් උනේ නෑ....අන්තිමට කියද්දී තමයි ඒවා මතක් උනේ....කොහොම හිතුවත් අන්තිමේ අපි හිතන එක නෙවෙයි වෙන්නේ.....ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය...:yes:
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Na Na copiyak Neme... Okata Pissu.. Man Mighty Heart Balala thiyenawa.. Eke yanne Aththa kathaawak... Jolie akka inne.. Aparade kiyanna ba ekath maru film eka :yes::yes:

    ඒකනේ...මටත් හිතුන මේක කොපියක් නෙවෙයි කියල....:yes: ඒකත් හොයාගන්න වෙනවා එහෙනම්...:yes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මටනම් තේරුනේ නෑ බන් . ෆිල්ම් එක හොදයි , මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . ඉස්සර පොඩි කාලේ Matrix බලනකොට මොනවත්ම තේරුනේ නැනේ :) දැන්නම් තේරෙනවා . ඒත් මේ කතාව තේරෙන්නේ නෑ.තේරුන එකෙක් ඉන්නවනම් මේකේ ලියපල්ලා මටත් තේරෙන්න ;)

    උබට හොදට Matrix තෙරිලා ඈති කියල මට හිතෙනවා:lol::lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mama balapu supirima film walin ekak mama triangle baluwata passe asawen balapu thawath hodama film ekak.anthima mohotha wenakan kathwa pahadili naha..