උබ super six හොදයි කියනකොට මම උබට කිව්වනේ Kahaani ගැන ...බලපන් උබ කොච්චර කාලෙකට පස්සෙද මේක බැලුවේ ...කොහොමද උබට miss උනා නම් එහෙම ...අපරාදෙනේ .....මේකත් බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1419798
පොඩ්ඩක් බලපං මම මේ ෆිල්ම් එක ගැන කිව්වා වගේද "සුපර් සික්ස්" ගැන කියල තියෙන්නේ කියල...මම සුපර් සික්ස් පට්ටයි කිව්වේ නෑ බන් මම කිව්වේ එකෙන් අපේ සිනමාව අලුත් පැත්තකට හැරවෙන්න පුළුවන් කියල.....ඒ ත්රෙඩ් එකට ආපු හැම එකාම මට කියපු දේට නෙවෙයි කතා කරේ...උන් හිතුවේ මම සුපර් සික්ස් පට්ටයි කිව්වා කියල.....අනිත් එක සහෝ මම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න විදියක් නෑ....යාලුවන්ගෙන් ලැබුනම තමයි බලන්නේ....ඒක නිසා ඒ අය ඩව්න්ලෝඩ් කරොත් තමයි මටත් ලැබෙන්නේ....මේකත් ඒ වගේ පෙරේදා තමයි මට ලැබුනේ, ඉතින් බලපු ගමන් හිතට දැනිච්ච දේ දැම්ම... එනිවේ ෆිල්ම් එක සුපිරි!


මම නම් හිතන්නේ නෑ සහෝ මේක කොපියක් කියල....මම ඔය ෆිල්ම් එක නම් බලල නෑ හැබැයි....

