එලකිරියට ලොග් වෙන්න බෑ

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එලකිරියට ලොග් වෙන්න බෑ

    එලකිරියට ලොග් වෙන්න බෑ. සයිට් එකට ගියාම මොකුත් නෑ තනිකර සුදු පාටයි. මේ ආවෙත් Proxy දාල. :( උඹලගෙත් මෙහෙමද? ආයෙත් බ්ලොක් කරලවත් ද?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    matath mage airtel postpaid eken log wenna denne na :( man dan awe dialog eken,,airtel eken yaddi mehema kiyanawa :(

    Access to the webpage was denied
    You are not authorized to access the webpage at http://www.elakiri.com/. You may need to sign in
    .
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    matath mage airtel postpaid eken log wenna denne na :( man dan awe dialog eken,,airtel eken yaddi mehema kiyanawa :(

    Access to the webpage was denied
    You are not authorized to access the webpage at http://www.elakiri.com/. You may need to sign in
    .

    අඩෝ මගෙත් එයාටෙල් postpaid. මට පේන්නෙ එයාටෙල් එකෙන් අපිට කෙලවල වගේ. :growl::angry::angry::(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Dialog nam wadaa

    Etisalat OK

    එල එල.. :angry::angry: ඒ කියන්නෙ අපිට කෙලවල තමයි. මුන් මිට කලිනුත් ඔය වැඩේ කළා. හැබැයි ටික කාලෙකින් හරි ගියා. දැන් ආයෙත්.:angry: අවුලක් නෑ. අපිට එන්න ඕනතරං ක්‍රම තියෙන නිසා හොඳයි.. :(
     
    wadak na mchan,,airtel dan chaa,, e madiwata unlimited packages wadak ma na, mona network ekeda mehema thiyenne, Billing cycle eka eka dawasaka iwara wenne,, eth speed ekata fup danne calender month ekata airtel eken :( ethakota apita mase 7 wenidanam billing cycle eka thiyenne 1 wenida idan 7 wenida wenakan 5GB ta wada use kaloth 7 wenidain passe 30 wenida wenakanma 5GB witharai use karanna puluwan,,mokada 10GB pannahama aasawata google home page ekatawath log wenna ba,,hotline eken kiyanawa meka connection eka ganiddi kiwwalu,,bt 2010 di api oka ganiddi kiwwe billing cycle ekata slow wenne kiyala,anika 12GB pannahama thama tikak amaaru une use karanna,,ane manda,airtel use karanawanam thawa network ekak use karanna wenawa dan,kohomath postpaid connection 2i ganna puluwan dan airtel wala,mobile ekak thiyana nisa thawa airtel ekak ganna ba,,dialog wala mehema wikaara na :angry::angry::angry::angry:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ohoma thama thanakata enakota option adu karanawa.
    dan thiyenne sim apahu baradeela,deposits araganna.
     
    කියල වැඩක් නෑ බන් කාලකන්නි... උන්ගෙන් මොනව හරි ඇහුවම, යන්නෙ කොහෙද මල්ලේ පොල්.. :angry:

    එයාටෙල් කාරයොන්ගෙ අම්මලාට හැම*ලාම පල....:angry::angry::angry::angry:නොදකින් කාලකන්නි...:angry::angry::angry::angry::angry:මම දැන් ආවෙත් මොබිටෙල් එක දාලා:growl::growl::growl:

    මමත් මේ Proxy දාල ඉන්නෙ.. :(

    ohoma thama thanakata enakota option adu karanawa.
    dan thiyenne sim apahu baradeela,deposits araganna.

    ලොල්.. ඒ විතරක් නෙමෙයි කනට දෙකක් දීල එන්න ඕනෙ..
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    matath mage airtel postpaid eken log wenna denne na :( man dan awe dialog eken,,airtel eken yaddi mehema kiyanawa :(

    Access to the webpage was denied
    You are not authorized to access the webpage at http://www.elakiri.com/. You may need to sign in
    .
    මචන්ල මටත් මේ ටිකම උනා බන්..මමත් dialog එකෙකින් එන්නෙ බන් දැන්...මොක්ද්ද මචන් අවුල..:oo::oo:
    මුන් අපිට කෙලවලාද?
    :(:(:(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ල මටත් මේ ටිකම උනා බන්..මමත් dialog එකෙකින් එන්නෙ බන් දැන්...මොක්ද්ද මචන් අවුල..:oo::oo:
    මුන් අපිට කෙලවලාද?
    :(:(:(

    ආයේ මොනවද බන් මේ අහන්නෙ.. කෙලවල තමයි...
    :(:(