අනේ මචන්ලා bike help එකක් ඕනි. :'( PLS

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අනේ මචන්ලා bike help එකක් ඕනි. :'( PLS

    ඔන්න බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරෝල ගත්ත bike එක අද වලක වැටිලා SILENCER එක හෙල්ලෙනවා.. :'(

    මට මොකද කරන්නේ කියල තේරෙන්නේ නැහැ.. PLS මට උදව් කරන්න. මම දැන් මොකද කරන්න ඕනි ?????? දැන් පොඩි වලක් සෙට් වුනත් silencer එක bike එකට වැදීලා සද්දයක් එනවා.

    දන්නේ නැති කට්ටිය bump එකක් දාල හරි help එකක් දෙන්න.
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    silencer mount eka kadilada balapan rubber bush ekak tiyenawa mata mathaka vidiyata....ehema nathnam silencer eka fit wela thiyena joints balapan main stand eka gahala helawenawada kiyala balala thada karapan machan
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    silencer mount eka kadilada balapan rubber bush ekak tiyenawa mata mathaka vidiyata....ehema nathnam silencer eka fit wela thiyena joints balapan main stand eka gahala helawenawada kiyala balala thada karapan machan


    මේක රුබ්බෙර් bush scene එකක් නෙමි වගේ බංග. double stand ගහලා බැලුවා... silencer එක අතින් හෙල්ලුවම හෙල්ලෙනවා නේ බන්... :( ඇයි එහෙම ??? කොහෙන්ද තද කරන්න ඕනි ??????
    rep +
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ube byk model eka kiyapan

    cbz extreme 2010 model eka bung.. menna pic eka..

    hero-honda-cbz-extreme-atft-1.jpg


    sup ekak denna yaluwane.. :(
     

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    machan silencer ekata set wela thiyena guard eke nuts check kalada uba hodata balapan okkoma nuts thadata thiyenawada kiyala main stand eka gahala gedara kata hari hari uba hari byk eka start karala acclate eka yantham allala balapan sadde enawada kiyala tiken tika wadi karala balapan sadde enawada kiyala wadi karana kota enawanam godak welawata ube silencer guard eka oya nikal plate eka burul wela athi.sadde ena thana hoya ganna puluwannam goda.athulennam enne uba garage ekata aran palayan macho meka thamay mata ubata denna thiyena anthima help eka gud luck !!!