Free Tickets to SLPL Matches and Opening Ceremony!

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කොහොමද සෙට් එක ඩෙනිමයි ටී එකයි ගහල ඉද්දි උඹ විතරක් දාඩිය පොල්ල දාගෙන කෝට් බෑව දාගෙන ඉද්දි දැනෙන ආඩම්බර කම..කාටද ආඩම්බර?? :baffled::baffled:

    ඔන්න ආපහු ඇඩෙනවා වගේ... :growl::growl::growl:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    දැන් උබ කොට් එකක් දාගෙනද එන්නෙ >? :rolleyes:

    :angry::angry::angry:

    අනේ බෑ බන්...

    white-shirt-black-trouser-250x250.jpg


    මෙහෙම එනවා... මේ මැද්දේ තියෙන පොල්ලත් නැතුව තමා එන්නේ..
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උඹට ඊළගට ඇඩෙන්නෙ කස්ටිය ෂෝට් දාගෙන ෆී එකේ ඉන්න කොට තමයි :baffled:

    ෂෝටත් දාල, ඩෙනිමත් දාගෙන, ඊට උඩින් කිට දාගෙන එනවා... දැන් වරෙන්කෝ බලන්ඩ.. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ෂෝටත් දාල, ඩෙනිමත් දාගෙන, ඊට උඩින් කිට දාගෙන එනවා... දැන් වරෙන්කෝ බලන්ඩ.. :P

    මම ඩෙනිමට උඩින් ජංගිය ඇදන් එනව.. super man වගේ ! :lol::lol::lol:
    මොකක් ඇදන් ආවත් අවුලක් නෑ කියල GT අයිය කිව්ව,, අර ඉතිං නිකං ඩෙනිම ගහල මොනුද්ද වගේ T shirt කබලක් ගහගෙන ආවට හරවල අරින්නෙ නෑ බං.. අර වැඩේ තියෙන්නෙ invitation එකේ කියල තියන විදියට ඔපිස්‌ යන කිට වගේ එකක් ගහගෙන ආවම හරි ඉතිං.. :rolleyes: