baya wennepa ehema enne na kauruwathhe hehehe, okkoma ekama widihata tamai enne

me man party ware ekak genawe adina.kalin ehemane kiwe.ap0i

කොහොමද සෙට් එක ඩෙනිමයි ටී එකයි ගහල ඉද්දි උඹ විතරක් දාඩිය පොල්ල දාගෙන කෝට් බෑව දාගෙන ඉද්දි දැනෙන ආඩම්බර කම..කාටද ආඩම්බර??![]()

ඔන්න ආපහු ඇඩෙනවා වගේ...![]()

ඇයි මචන්... මුන් කියන ඒවාට කදුලුත් එනවා බන්.

me man party ware ekak genawe adina.kalin ehemane kiwe.ap0i

දැන් උබ කොට් එකක් දාගෙනද එන්නෙ >?![]()

අනේ බෑ බන්...
![]()
මෙහෙම එනවා... මේ මැද්දේ තියෙන පොල්ලත් නැතුව තමා එන්නේ..

උඹට ඊළගට ඇඩෙන්නෙ කස්ටිය ෂෝට් දාගෙන ෆී එකේ ඉන්න කොට තමයි![]()

ෂෝටත් දාල, ඩෙනිමත් දාගෙන, ඊට උඩින් කිට දාගෙන එනවා... දැන් වරෙන්කෝ බලන්ඩ..![]()

ෂෝටත් දාල, ඩෙනිමත් දාගෙන, ඊට උඩින් කිට දාගෙන එනවා... දැන් වරෙන්කෝ බලන්ඩ..![]()