සිගරට් දැන් බැහැලා බන් .
සිගරට් එක කටේ ගාගෙනම ඇවිත් බොරුවට මෙතන "හ්ම්" ගාන අයත් ඉන්නවා
සිගරට් එක කටේ ගාගෙනම ඇවිත් බොරුවට මෙතන "හ්ම්" ගාන අයත් ඉන්නවා














ඔයාව අල්ල ගන්නමයි හිටියේ මොනවද අර ඔයා මට කියල තියෙන කතා ? ?ඔයා ආයෙත් ආවා නේද...?
මම හිතුව ඔයා යන්නම ගියා කියලා.....
welcome back...![]()
ඔයාව අල්ල ගන්නමයි හිටියේ මොනවද අර ඔයා මට කියල තියෙන කතා ? ?









මැරෙනකම්ද බලාගෙන ඉන්නේ ? එච්චර ඉක්මනට මැරෙන්නෙ නෑ. පිස්සාඑලකිරි එකේ කොල්ලො අඬපු විදියට මම හිතුවා ඔයා මැරිලා කියලා......![]()
මැරෙනකම්ද බලාගෙන ඉන්නේ ? එච්චර ඉක්මනට මැරෙන්නෙ නෑ. පිස්සා






කොහෙ හරි ගියා ඔයාට මොකෝ ? ඇයි අර මන් ගැන එක එක ඒවා හොයා ගත්තා කිව්වේ ඒ වගේ හොයා ගන්නකෝ ..අපොයී නැහැ...
මට පිස්සු ටිකක් තියෙනවා....
ඒක මම නිකමට හිතුන එකක්...
ඔයා කොහෙද ගියේ...?![]()
කොහෙ හරි ගියා ඔයාට මොකෝ ? ඇයි අර මන් ගැන එක එක ඒවා හොයා ගත්තා කිව්වේ ඒ වගේ හොයා ගන්නකෝ ..
