පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Nelly - ride with me
    if you wanna go and take a ride wit me
    we're 3-wheelin in the 4 with the gold d's
    oh why do i live this way
    (hey) (must be the money)

    mama kiwwe
    fuck you fukeh :P
     

    blue_in_rio

    Well-known member
  • මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

    Sirawata, sirawata...ape nangith issara kiwwe "පසළොස්වක පෝය බදාදයි " කියල :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: බන්ටු

    blue_in_rio

    Well-known member
  • සින්දුවක් තියෙනවා, "කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමී...ඉක්මන් කෝපේ, හොඳ නෑ මාගේ ස්වාමී " කියලා...මම ඉස්සර කිව්වේ, " කෝපි බොන්නේ ඇයි පෙම්බර ස්වාමී...උනු උනු කෝපී, හොඳ නෑ මාගේ ස්වාමී " කියලා.... :oo::oo::oo::oo::oo:
     

    blue_in_rio

    Well-known member
  • ආත්මාගේ සින්දුව, "ලියතඹරා...මුදු කුසුමකි ඈ...තව්සන්ගේ...දැහැනේ සම බිඳිනා..." මේක මට පොඩි කාලේ ඇහුනෙම, "ලියතඹරා...බුදු කුසුමකි ඈ....තව්සන්ගේ...දැහැනේ සම විඳිනා..." (පොඩි කාලේ ඉතින් ඔය මුදු කියන වචනේ දන්න එකක්යෑ...සම බිඳිනව කියන්නේ දැහැන බිඳින එක කියලත් දැනගත්තේ පස්සේ) :oo::oo::rolleyes::rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :lol::lol: පට්ට ත්‍රෙඩ් එක.. රෙප් දෙන්න බෑලුනේ බන්. මන් හිතන්නෙ ඊයෙ දුන්න. ඒකයි. එක සින්දුවක් මතක් වෙන්නෙ නෑ බන්. මතක් උනාම දාන්නම්..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ජිවන විල මැද වජෙබෙන කුසුමකි චු බර වූ යුවති..

    :rofl:


    Thanks පිස්සු පුසෝ


    original version - සුදු සදුන් මලක සුවද දිගේ සිත පැටලෙනවා
    my version - සුදු සදුන් මලක සුවද දිගේ සිත ටැපලෙනවා

    original version - හිම රේණු වැටෙනා සීතලේ
    සිත ගාව රදවා ආදරේ
    සිතු සේල සුලගේ පා කලේ
    ඔබ නේද මාගෙ බිසෝ
    රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්දු මාලිගේ
    රතු රෝස යහනා සෑදුවේ
    මට නේද මගේ මල්සරෝ



    my version - හිම රේණු වැටෙනා සීතලේ
    සිත ගාව රදවා ආදරේ
    සුදු සේල මුහුනේ පා කලේ
    ඔබෙ නේද මාගෙ බිසෝ..
    රන් තෝඩු සගවා ආදරේ
    සිත ගාව රැන්දු මා කෙරේ
    සුදු සේල යහනා පා උනේ
    මමයි ඔබගේ බිසෝ



    Hari amaruwen mathak kara gaththe....:P:P:P

    පට්ට පට්ට සින්දුවම බයිලයක් කරලා උඹ :lol:

    ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ, දේ ඇසේ කැවේ කැවේ හැදී ගෑ විලාසේ

    හැඳි ගෑ :lol::lol:

    lol degatama update karapan

    ඔව් මචෝ කට්ටිය update කරනවානම් මාත් කැමතියි :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මිල්ටන් පෙරේරා ගේ "වලාකුළක් වලා අමබරේ " සින්දුවේ තියෙනවා "පසළොස්වක පෝය පරාදයි" කියල කැල්ලක් ඕක මට ඇහෙන්නෙම "පසළොස්වක පෝය බදාදයි " කියල

    එක පසොලොස්වක පෝය පරාදයි කියලද කියන්නේ මචෝ? මන් අදටත් හිතන් ඉන්නේ පසළොස්වක පෝය මට අදයි කියල :baffled::rofl:

    Nelly - ride with me
    if you wanna go and take a ride wit me
    we're 3-wheelin in the 4 with the gold d's
    oh why do i live this way
    (hey) (must be the money)

    mama kiwwe
    fuck you fukeh :P

    :lol:

    Sirawata, sirawata...ape nangith issara kiwwe "පසළොස්වක පෝය බදාදයි " කියල :lol::lol::lol::lol::lol:

    සින්දු කියන කට්ටියගේ වැරැද්දද අපේ අවුලද මචෝ ?

    සින්දුවක් තියෙනවා, "කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමී...ඉක්මන් කෝපේ, හොඳ නෑ මාගේ ස්වාමී " කියලා...මම ඉස්සර කිව්වේ, " කෝපි බොන්නේ ඇයි පෙම්බර ස්වාමී...උනු උනු කෝපී, හොඳ නෑ මාගේ ස්වාමී " කියලා.... :oo::oo::oo::oo::oo:

    :rofl::rofl::rofl:

    ආත්මාගේ සින්දුව, "ලියතඹරා...මුදු කුසුමකි ඈ...තව්සන්ගේ...දැහැනේ සම බිඳිනා..." මේක මට පොඩි කාලේ ඇහුනෙම, "ලියතඹරා...බුදු කුසුමකි ඈ....තව්සන්ගේ...දැහැනේ සම විඳිනා..." (පොඩි කාලේ ඉතින් ඔය මුදු කියන වචනේ දන්න එකක්යෑ...සම බිඳිනව කියන්නේ දැහැන බිඳින එක කියලත් දැනගත්තේ පස්සේ) :oo::oo::rolleyes::rolleyes:

    :lol::lol: ඔවානම් මොනවද? අර Sirasa superstar එකට ඇවිත් final round එකටම ගියපු එකෙක් කිව්වේ " තවුසන්ගේ " කියන එක වෙනුවට "ෆවුසන්ගේ" කියල.

    Her yellow SUV is now the enemy
    Looks at her average life
    And nothing has been alright since
    my version : nothing , husband :lol:

    :lol::lol:

    original version - සුදු අසුපිට නැගලා
    my version - සුදු අසුපිට උඩ නැගලා

    මට විතරක් නෙමෙයි මේ upset එක තිබිල තියෙන්නේ :lol:
     

    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    RASA MIYURU KATHA KIYALA SONG 1K TIYENNE......
    E SONG 1KE THIYENAWA " ENU IKMAN VI MA WETHA LAN VI'' KIYALA KALLAK PODI KALE 1K KIWWE " ELUWEK LAN VI MA WETHA LAN VI'' KIYALA lol:lol:
     
    • Like
    Reactions: බන්ටු

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    Original : මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනලියේ..! :rolleyes:
    My : මෙවලම් මොකටද මෙතරම් වැලඳුවෙ සමනලියේ..! :lol:

    Original : දෙදරා ගිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :nerd:
    My : ගෙදරාදිය ආදරයේ තහන්චි බැමි පවුරූ.. :baffled::P:P
     
    • Like
    Reactions: බන්ටු

    blue_in_rio

    Well-known member
  • බන්ටු;13188438 said:
    :lol::lol: ඔවානම් මොනවද? අර Sirasa superstar එකට ඇවිත් final round එකටම ගියපු එකෙක් කිව්වේ " තවුසන්ගේ " කියන එක වෙනුවට "ෆවුසන්ගේ" කියල.

    අඩේ, සිරාවට ? :baffled::baffled::oo::oo:

    මේ, ඒක නෙමෙයි..සිරාවට අහන්නේ...අර සින්දුවේ, "පසළොස්වක පෝය පරාදයි" ද ? "පසළොස්වක පෝය මට අදයි" ද ? :oo::oo::nerd::nerd:
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    අඩේ, සිරාවට ? :baffled::baffled::oo::oo:

    මේ, ඒක නෙමෙයි..සිරාවට අහන්නේ...අර සින්දුවේ, "පසළොස්වක පෝය පරාදයි" ද ? "පසළොස්වක පෝය මට අදයි" ද ? :oo::oo::nerd::nerd:
    පසළොස්වක පෝය මට අදයි :yes:
    Code:
    http://youtu.be/fNf1esj9JNU?t=3m17s
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මතක් වෙන්නෙ නැහැනේ කොල්ලො.. මතක් වෙච්චි ගමන් දාන්නම්.. මට මතක් වුණා හැබැයි ලොකු කාලෙ අපේ එකෙක් කියපු ගොන් කතාවක්.. එදා කොල්ලෙක්ගෙ උපන්දිනේ දවස.. සිංදු කිය කිය ඉන්නකොට අපේ එකෙක් කියන්න පටන් ගත්තා එදා රෑ ගුවන්තොටුපලේදී මා.. මිල්ටන් මහත්තයගෙ සිංදුවක්.. මූ ඔය සිංදුව කියලා ඉවර වුණාම අපිත් එක්ක කියනවා..

    බලපල්ලා යකෝ ආසිරී කොච්චර හොඳ බුවෙක්ද.. ඌ වගේ යාළුවෙක් අපිටත් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා..

    එකෙක්ටවත් හිතාගන්න බෑ මූ මේ මොකක් ගැනද කියන්නෙ කියලා.. අපි ඇහුවා මොකක් ගැනද ඔය උඹ කියවන්නෙ කියලා.. ඌ ආයෙම කිව්වා..

    ඇයි බං ඔය සිංදුවෙ ඉන්න ආසිරී.. උගේ අනිත් එක යාලුවෙක් ඇවිල්ලා නෑ.. බලපං අඩුම තරමෙ උගේ කෙල්ලවත් ඇවිල්ලා නෑනේ.. ඒත් ආසිරී විතරක් ඇවිල්ලනේ.. මම හිතන්නෙ මේක මිල්ටන් මල්ලවආරච්චි උගේ යාළුවා වෙනුවෙන් කියපු සිංදුවක් වෙන්න ඇති නේ බං..

    ඒත් පැහැදිලි වුණේ නෑ.. පස්සෙ අපි කිව්වා ඌට ඒ කොටස කියපිය කියලා.. ඌ මෙහෙමයි කිව්වෙ..

    නෑ සිය මිතුරන් පැමිණිලා
    ආසිරී සුභපැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ

    අන්න ඒ වෙලාවේ මූ අනාගත්තු තැන තේරුණා..
     
    • Like
    Reactions: බන්ටු