siravata..........
සිගරට් බීම නම් සෑහෙන්නම අඩු වෙලා තියෙනවා..ඒ වගේම තමයි සිගරට් ව්‍යාපාරය කියන්නේ සෑහෙන්න ලාභදායි එකක්..රජය සෑහෙන්න ටැක්ස් එකක් ගැහුවත්..මේක ලාබ ලබන්න එකක් තමයි..කොච්චර කස්ටම් එකෙන් පැන්නත් මුන් අහුවෙන්න හරි කියලා නොකඩවා කන්ටේනර් පිටින් ගේනවා..එක කන්ටේනරේක සිගරට් කොච්චර එනවා ඇත්ද...කොහොමත් දැන් සිගරට් බොන උන්ට අනික් උන්ගේ කින්ඩි බැල්ම නිසාම අකමැත්තෙන් උනත් වැඩේ නවත්තන්න වෙලා තියෙනවා ඒ වගේම දුම්බොන්නන් වාර්ෂිකව දළ වශයෙන් 100,000ක් මිය යනවා නම් අක්‍රීය දුම්පානය නිසා ( බොන උන් ළඟ හිටියම අපිත් ඒ ගොඩේ)35,000ක් විතර මිය යනවලු..සෙල්ලම් නැහැ වැඩේ.ඒ නිසා ළඟ පාතකවත් ඉන්න එපා..