ඩිනක්ෂි කියන කතා......

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිකමට ඇහුවෙ.....:D
    good night...!
    යනවා කියලා තව මොනවද මෙතනට වෙලා කරන්නේ යන්න යන්න නිදා ගන්න :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    siravata..........

    සිගරට් බීම නම් සෑහෙන්නම අඩු වෙලා තියෙනවා..ඒ වගේම තමයි සිගරට් ව්‍යාපාරය කියන්නේ සෑහෙන්න ලාභදායි එකක්..රජය සෑහෙන්න ටැක්ස් එකක් ගැහුවත්..මේක ලාබ ලබන්න එකක් තමයි..කොච්චර කස්ටම් එකෙන් පැන්නත් මුන් අහුවෙන්න හරි කියලා නොකඩවා කන්ටේනර් පිටින් ගේනවා..එක කන්ටේනරේක සිගරට් කොච්චර එනවා ඇත්ද...කොහොමත් දැන් සිගරට් බොන උන්ට අනික් උන්ගේ කින්ඩි බැල්ම නිසාම අකමැත්තෙන් උනත් වැඩේ නවත්තන්න වෙලා තියෙනවා ඒ වගේම දුම්බොන්නන් වාර්ෂිකව දළ වශයෙන් 100,000ක් මිය යනවා නම් අක්‍රීය දුම්පානය නිසා ( බොන උන් ළඟ හිටියම අපිත් ඒ ගොඩේ)35,000ක් විතර මිය යනවලු..සෙල්ලම් නැහැ වැඩේ.ඒ නිසා ළඟ පාතකවත් ඉන්න එපා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ඒක නෙවේ මම අහන්නමයි හිටියේ ඔයා අර ඔයාට මොනවද මන්දා වෙලා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා නේද , එදායින් පස්සේ ඉඳලා ඔයා හැමොම එක්ක කතා කරනවා අඩුයි ..ඇයි ඒ? :oo:
     

    Mozilla

    Well-known member
  • මේ ඒක නෙවේ මම අහන්නමයි හිටියේ ඔයා අර ඔයාට මොනවද මන්දා වෙලා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා නේද , එදායින් පස්සේ ඉඳලා ඔයා හැමොම එක්ක කතා කරනවා අඩුයි ..ඇයි ඒ? :oo:

    එහෙම විශේෂයක් නැ.එත් දැන් ගොඩක් පොස්ට් දානවා අඩුයි තමයි..ඉස්සර වගේ නෙමෙයි තමයි..:nerd:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙම විශේෂයක් නැ.එත් දැන් ගොඩක් පොස්ට් දානවා අඩුයි තමයි..ඉස්සර වගේ නෙමෙයි තමයි..:nerd:
    ඔයා වෙනස් වුනා කිව්වම පුදුමයි :dull::oo::baffled::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිඟරට් බොන එක දැන් කොල්ලො අඩු කරලා තියෙන්නෙ.. ඇත්තටම චා බං..:yes: පුරුද්දට ගියොත් නවත්තගන්න බැරිලු..