සවුදි_කාන්තාවන්

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
සවුදි_කාන්තාවන්

[FONT=&quot]සවුදි කාන්තාවන් ඔලිම්පික් තරග බිමේ[/FONT]


aththar6-gossip9.jpg

[FONT=&quot]සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස ලබදීම පිළිබඳ ආරංචිය මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා. [/FONT]

[FONT=&quot]ඔවුන් එලෙස ක්‍රීඩා කිරීමට නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල පවත්වන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගි වුණා.[/FONT]

aththar-gossip9.jpg


aththar5-gossip9---.jpg

[FONT=&quot]

නමුත් ඔලිම්පික් කමිටුව වෙත ඔවුන් පැවසුවේ හිජාබ් හෙවත් හිස්වැසුම් නොමැතිව ක්‍රීඩා කිරීමට එකඟ නොවන බවත් හිජාබය පැළඳීමට අවසර නොදෙන්නේ නම් ක්‍රීඩා සඳහා ඉදිරිපත් නොවී ආපසු සිය මව් රට බලා යන බවයි.[/FONT]

[FONT=&quot]ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කරමින් මින් පෙර කිසිවිටෙකත් හිස් වැසුම් පැළඳීමට ඉඩ නොදුන් ජූඩෝ ක්‍රීඩාවට ඒ අනුව හිජාබය පැළඳ ක්‍රීඩා කිරීමට මෙවර අවසර දෙනු ලැබුවා.[/FONT]

[FONT=&quot]සාරා අත්තාර් මෙලෙස මීටර් [/FONT]800[FONT=&quot] ඉසව්වෙන් පසුගියදා තරඟ වැදුන අතර සම්පූර්ණ වටයක පරතරයක් තිබියදී මුල් වටයේ තරඟ වලින්ම පරාජයට පත් වී තිබෙනවා. ඒ සඳහා ඇය වැයකොට ඇති කාලය විනාඩි [/FONT]2[FONT=&quot]යි තත්පර [/FONT]44.95[FONT=&quot] ක්.[/FONT]

aththar6-gossip9.jpg



[FONT=&quot]ඇයගේ වීඩියෝවක් පහතින් බලන්න.[/FONT]





[FONT=&quot]උපුටා ගැනීම ගොසිප්[/FONT]9 [FONT=&quot]වෙබ් අඩවියෙනි[/FONT]
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දම්වැලේ පුරුක් ගාන ටිකක් වැඩි කරලා. කවද මුන් මේක බෙල්ලෙන්ම ලිහල දායිද දන්නේ නේ.:(