මමත් ඊයේ ගියා SLPL ඔපෙනින්ග් එක බලන්න . අපේ ගට් ඓයට පින් සිද්ද වෙන්න ඉන්විතතිඔන් ක් ලැබුන නේ . තනියම නෙමෙයි ගියේ මගේ හාමිනේ එක්ක . ඔව් ඔව් දික්තලා කෙලි තමයි බෝල එහෙම නැතුව මන් එහා ගෙදර ගෑනි එක්ක යන්න ද???
ඔන්න ඉතින් පින්තුර ටිකකුත් ගත්තා උබලත් එක්ක බෙදා ගන්න කියල. ගියේ නැති යට බලා ගන්න පුළුවන් නේ
ඔන්න ඔහොමයි උඩ ඉදන් බැලුවම පෙන්නේ
කොහමද stage එක ? පට්ටා නේ
අම්මෝ stephanei ගේ ගල
සිංහයොත් හිටිය බොලව්
මල් වෙඩි
කොහමද හෙල්ලිල්ල ???
අපේ අරවින්ද අයියා බඩ්ඩක් එක්ක
මේ පොන්සියව ඉතින් දන්නවානේ
අපේ නැට්ටුවෝ .. හොද වැඩ කාරයෝ තමයි ඉතින්
මැරිච්ච නැට්ටුවෙක්ගේ හොල්මනක්
අස්සයොත් හිටියා අප්පා
මේ ගැන ඉතින් කියන්න ඕන නැහැ නේ
මම නම් ඔන්න මුකුත් කියන්නේ නැහැ
නයි ටික කොහොමද
මහේල අයියා
කොහමද මේක? මුන් මේ ඇදුම් වල බල්බ් එල්ලගෙන ඉන්නේ . පට්ට වැඩේ
ඔන්න ඉතින් පින්තුර ටිකකුත් ගත්තා උබලත් එක්ක බෙදා ගන්න කියල. ගියේ නැති යට බලා ගන්න පුළුවන් නේ
ඔන්න ඔහොමයි උඩ ඉදන් බැලුවම පෙන්නේ
කොහමද stage එක ? පට්ටා නේ
අම්මෝ stephanei ගේ ගල
සිංහයොත් හිටිය බොලව්
මල් වෙඩි
කොහමද හෙල්ලිල්ල ???
අපේ අරවින්ද අයියා බඩ්ඩක් එක්ක
මේ පොන්සියව ඉතින් දන්නවානේ
අපේ නැට්ටුවෝ .. හොද වැඩ කාරයෝ තමයි ඉතින්
මැරිච්ච නැට්ටුවෙක්ගේ හොල්මනක්
අස්සයොත් හිටියා අප්පා
මේ ගැන ඉතින් කියන්න ඕන නැහැ නේ
මම නම් ඔන්න මුකුත් කියන්නේ නැහැ
නයි ටික කොහොමද
මහේල අයියා
කොහමද මේක? මුන් මේ ඇදුම් වල බල්බ් එල්ලගෙන ඉන්නේ . පට්ට වැඩේ
TFS

danne na ne bun, nathum katha karanava
TFS