~කට්ටා~;13192270 said:මොනවා උනත් ඇත්ත කියන්න ඕනා මම ''~'' ඉස්සුවේ නම් ඔයා ගෙන් තමා..
අපි ලස්සන වෙනවට ඊරිසියාව
ඕන ඉතින් ගෑනු ගතියනේ අක්කා

දැන් විභාගෙ ඉවරයිද ඉතින් ආවෙ?




ප්පට බොල ,,ඔයි ඉන්නේ.. මම හිතුවා සුදු වැන් එකක වත් යන්න වැඩක් සෙට් කර ගත්තාදෝ කියලා...පරෙස්සමෙන් යමු බලන්න එහෙනම්..








ඔයා ඔයාටම බැන ගන්නෙ ඇයි![]()


ලස්සන වෙන්න වෙන දෙයක් හම්බුනෙම නැද්ද![]()




මේකත් ඔයාගේ කට්ට වැඩක් වගේ මට නම් පේන්නේ![]()

මොකක්ද අනෙ ඔයාගෙ ඔය නම රංග තූ සිත්
අප්පටසිරි... අඟහරු ලෝකෙත් කාලද ආවේ...?
![]()

පරණ එක හදාගනු....!
අයියෝ තොට දුන්න රෙප්