''මම_කට්ටා''

Aug 11, 2012
145
10
0
avatar402124_1.gif


Katta wetta Piththala porak wage...

:shocked::shocked::shocked::sorry:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
~කට්ටා~;13192270 said:
මොනවා උනත් ඇත්ත කියන්න ඕනා මම ''~'' ඉස්සුවේ නම් ඔයා ගෙන් තමා..

අපි ලස්සන වෙනවට ඊරිසියාව

ඕන ඉතින් ගෑනු ගතියනේ අක්කා:P:P:P:P

:yes:
 
Aug 11, 2012
145
10
0
ප්පට බොල ,,ඔයි ඉන්නේ.. මම හිතුවා සුදු වැන් එකක වත් යන්න වැඩක් සෙට් කර ගත්තාදෝ කියලා...පරෙස්සමෙන් යමු බලන්න එහෙනම්..

අනේ මේ දවස් වල නම් හිතෙන වා මැරුනත් සැපය් කියලා....:lol::lol::lol::lol::lol:
මොන සුදු වෑන් ද බන්.....
මේ ඉන්නේ..:D:D:D:D
 
Aug 11, 2012
145
10
0
ලස්සන වෙන්න වෙන දෙයක් හම්බුනෙම නැද්ද :angry:

ලස්සනය් කියලා ලෝකෙ කිසිම දෙයක් නෑ දරුවා..
සියල්ලා මායාවක්

කොහොමද මගේ ටෝක
:lol::lol::lol::lol:
 
Aug 11, 2012
145
10
0
:angry::angry::angry::angry:

පරණ එක හදාගනු....!

:angry::angry::angry::angry:


අයියෝ තොට දුන්න රෙප් :oo::frown:

සිරාවටම මටත් මතක් වෙනකොට දුකය්..
මගෙ රෙප් අය්යෝ අපරදේ
කොටු 9 විතර පැනලා තිබ්බා

අය්යෝ