''මම_කට්ටා''

Aug 11, 2012
145
10
0
මට කියන්නෙ මොකෝ ? ආවනම් ආව වගේ යන්න ආයේ නාවට කමක් නෑ.. කවුරුත් ඔයාව හොයන්නෙ නෑ ..

ඔන්න ඉතින් අක්කා කියන්නේ නිකන් මගේ ඇගේ මවිල් කෙලින් වෙන කතානේ.. :angry: ලග හිටියනම් දෙන්න පුලුවන්න් ''වොන්ඩර් බාර්'' එකක්..:angry:
ඇය් යකෝ මනුස්ස කමට යනවය් කිව්වහමත් නිකන් පුප්පන් එනවනේ..
යකාට ගිය ආණ්ඩුවක්.. :angry::angry:
 
Aug 11, 2012
145
10
0
අය්යෝ බන් උබත් කර ගන්න දේවල්. උබේ පරණ id එකට කොටු 9 විතර තිබුන නේද?:rolleyes:
බැරිද දන්නේ නේ ඇඩ්මින් අය්යට කියල වැඩේ ගොඩ දාගන්න.
කොහොම උනත් වෙච්ච දේ ගාන නම් කණගාටුයි මචන්.:(
අපි උබට සපෝර්ට් එක දෙන්නම් දිගටම ඉදපන්.:love:;)


මොනවා කරන්නත් කලින් ඉගෙන ගන්න එක හරියට කරගනින්.:yes:

එල කිරි මචන් අහන්නත් සතුටුය්..
මටනම් උබේ වචනයත් ඇති බන්..
අපරාදේ කොටු 9 ය
ආයිත් පරණ එක ගන්න බැරි වෙය් ඊමේල් එක ඩිලීට් කරපු නිසා..

එල මචන් thankyou
:yes::D:D:yes:
 
Aug 11, 2012
145
10
0
:confused::confused:අයියෝ කට්ට මලේ මක්කකැයි මේ කොරගන තියෙන්නේ... :confused::confused:

අය්යෝ අය්යේ... බලන්නකෝ..
බලනකෝ ඉතින් ඉක්මන් තීරණ පසු තැවිල්ලට හේතු වෙය් කියලා දැන් මට තේරෙනවා..:D:D
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ~කට්ටා~;13193248 said:
    අහ්හ්හ් දැක්කනේ ඔන්න එහෙනම් අය්යා සාක්කි මම පරණ කට්ටමය් කියලා..
    :D:D:D

    ඒත් බන් උබේ පරන account එක හදාගනින් , කොටු වත් රෙප්වත් නෙමේ පරන මෙම්බර් කෙනෙක් වෙන එක ඔය ඔක්කොටම වඩා වටිනව
     
    Aug 11, 2012
    145
    10
    0
    කියන්නේ නැද්දෝ <<< What mean it?
    6szbksffjeh.png
    582kju0d754.png
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0
    flags_0

    ?? :shocked:
     
    Aug 11, 2012
    145
    10
    0
    ඒත් බන් උබේ පරන account එක හදාගනින් , කොටු වත් රෙප්වත් නෙමේ පරන මෙම්බර් කෙනෙක් වෙන එක ඔය ඔක්කොටම වඩා වටිනව

    ඉතින් හදා ගන්න බැරිනම් මම මක්කෑ කොරන්නේ..:(:(:(:(
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13193320 said:
    ඉතින් හදා ගන්න බැරිනම් මම මක්කෑ කොරන්නේ..:(:(:(:(

    බෑ කියල හරියන්නේ නෑ.. කොහොමහරි හදාගනු. නැත්නං අපෙන් රෙප් හම්බවෙන්නේ නෑ උබට.. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආපහු ආව ඒක ගොඩක් හොඳයි !!!!!!!!
    ඒත් විභාගෙට මුල් තැන සහෝදරයා :):):)


    welcomeback9.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ~කට්ටා~;13193320 said:
    ඉතින් හදා ගන්න බැරිනම් මම මක්කෑ කොරන්නේ..:(:(:(:(

    ඒ account එක හදන්න යූස් කරපු ඊ මේල් account එකට යන්න පුලුවන් නේද උබට තාම?:nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යකෝ මම කට්ටා මෙච්ච‍ර මෝඩයෙක්ද:rolleyes::rolleyes::rolleyes:?කොහමහරි උබ මම කට්ටා නම් උබ දැන් a/l exam එකට පාඩම් කරපන් හරියට:angry::angry::angry:.මතක හැටියට පොර bio කලේ:yes::yes::yes:.මට නම් තාම සැකයි උබ පොරමද කියලා:frown::frown::frown:.කොහොමවුනත් මම කට්ටා නම් එල පොරක්:yes::yes::yes:.අඩුම ගානේ උබට උබේ email එකේ නම මතකද කියපන්:rolleyes::rolleyes::rolleyes:.එහෙම මතක නම් try එකක් දෙන්න පුලුවන්:D:D:D.කියපන් බලන්න උබ මාත් එක්ක පිට් වුනේ මගේ මොන thread එක නිසාද:P:P:P?හරි උත්තරේ දුන්නොත් මම පිලිගන්නම් උබ මම කට්ටා කියලා:D:D:D.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ~කට්ටා~;13193295 said:
    අඩෝ මට කියපන් උබලා දෙන්න කටින්ද පුකෙන්ද කතා කරන්නේ කියලා ..:angry::angry::angry::P

    ''මම කට්ටා''
    කියලා එකෙක්ව මතක නෑ එහෙනම්..
    :(:(:(

    කටින්....

    මතක නෑ...:no::no: