''මම_කට්ටා''

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ඉන්නේ හොරෙක් අහුවෙන්න එපා කවුරුවත්.
    එයාට එයාගේ ඔක්කොම අමතකයිලු. ඔලුවට මොකක් හරි වැදිලද දන්නෑ..
     
    Aug 11, 2012
    145
    10
    0
    ආපහු ආව ඒක ගොඩක් හොඳයි !!!!!!!!
    ඒත් විභාගෙට මුල් තැන සහෝදරයා :):):)


    welcomeback9.gif

    අනිවා..

    මම දැන්ම එන්නෙත් නෑ අය්යේ
    මාව කට්ටියට අමතක වෙය් කියලා තමා දැම්ම ආවේ
    බලාගෙන යනකොට මේ ටික කාලයටත් අමතක වෙලානේ
     
    Aug 11, 2012
    145
    10
    0
    ඒ account එක හදන්න යූස් කරපු ඊ මේල් account එකට යන්න පුලුවන් නේද උබට තාම?:nerd:

    අය්යෝ බෑනේ... මම කිව්වේ අනේ මම ඊ මේඉල් එකත් ඩිලීට් කලා කියලා එතකොට ආයෙත් යන්න බෑනෙ..
     
    Aug 11, 2012
    145
    10
    0
    :baffled::baffled::baffled::baffled:
    මොකක්ද යකෝ ඒ උත්තරේ? පුලුවන්ද බෑ ද?

    අය්යෝ බෑනේ... මම කිව්වේ අනේ මම ඊ මේඉල් එකත් ඩිලීට් කලා කියලා එතකොට ආයෙත් යන්න බෑනෙ..

    අය්යෝ සමාවෙන්න ඕනා මේ ඔක්කොම ටැබ් ඇරගෙන රන්ගතූසිත් අය්යට දන්න ගිය එක ඔයාට දැම්ම
    සමාවෙන්න ඕනා​
     
    Aug 11, 2012
    145
    10
    0
    යකෝ මම කට්ටා මෙච්ච‍ර මෝඩයෙක්ද:rolleyes::rolleyes::rolleyes:?කොහමහරි උබ මම කට්ටා නම් උබ දැන් a/l exam එකට පාඩම් කරපන් හරියට:angry::angry::angry:.මතක හැටියට පොර bio කලේ:yes::yes::yes:.මට නම් තාම සැකයි උබ පොරමද කියලා:frown::frown::frown:.කොහොමවුනත් මම කට්ටා නම් එල පොරක්:yes::yes::yes:.අඩුම ගානේ උබට උබේ email එකේ නම මතකද කියපන්:rolleyes::rolleyes::rolleyes:.එහෙම මතක නම් try එකක් දෙන්න පුලුවන්:D:D:D.කියපන් බලන්න උබ මාත් එක්ක පිට් වුනේ මගේ මොන thread එක නිසාද:P:P:P?හරි උත්තරේ දුන්නොත් මම පිලිගන්නම් උබ මම කට්ටා කියලා:D:D:D.

    ඔන්න අය්යාට පුලුවන් මාව මේ අවනඩුවෙන් බේර ගන්න..
    අනේ අය්යේ මට ඔයාව fit වෙච්ච ත්‍රෙඩ් එකනම් හරියටම මතක නෑ..

    කොහොම හරි අපි chat එක දානවා online
    ඔයාට මතකද එක දවසක් මම rccc කියන එකේ තෙරුම ඇහුවා :D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ~කට්ටා~;13193772 said:
    ඔන්න අය්යාට පුලුවන් මාව මේ අවනඩුවෙන් බේර ගන්න..
    අනේ අය්යේ මට ඔයාව fit වෙච්ච ත්‍රෙඩ් එකනම් හරියටම මතක නෑ..

    කොහොම හරි අපි chat එක දානවා online
    ඔයාට මතකද එක දවසක් මම rccc කියන එකේ තෙරුම ඇහුවා :D:D:D
    මම කට්ටා නම් එහෙම ඇහුවා තමයි:yes::yes::yes: .හැබැයි මාත් එක්ක chat කරපු එවුන් බාගයක්ම මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි ඕක:P:P:P.උබව තව පරීක්ශා කලයුතුයි:D:D:D.අඩුම ගානේ මම දාපු thread බලලා වත් කියපන්:frown::frown::frown:.උබට ලොකු උපකාරයක් වුනා ඒ ත්‍රේඩි එක:cool::cool::cool:.
    මට පේන්නේ මූ කට්ටාම තමයි:rofl::rofl::rofl:.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේ ඉන්නේ හොරෙක් අහුවෙන්න එපා කවුරුවත්.
    එයාට එයාගේ ඔක්කොම අමතකයිලු. ඔලුවට මොකක් හරි වැදිලද දන්නෑ..

    ඒ ළමයට ඔයා මොකකින්ද ගැහුවේ...?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13193740 said:
    අය්යෝ බෑනේ... මම කිව්වේ අනේ මම ඊ මේඉල් එකත් ඩිලීට් කලා කියලා එතකොට ආයෙත් යන්න බෑනෙ..

    :angry::angry::angry:

    මන් කිව්වේ.. බෑ කියාගත්ත ගමන්... මුගේ මොලේ විකුර්ති වෙලා. ටිටිය මොකකින් හරි ඔලුවට ගහලා... :P:P:rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :shocked::shocked::shocked:

    ඒ මොකද්ද ඒ...? අපි අහල තියෙන්නේ හිරමනය කියල එකක්.. හැබැයි ඒකෙන් ගැහුවොත්නම් ඉතුරුවෙන එකක් නෑ...
    ඉතින් ඒකම තමයි මමත් කිව්වේ අකුරක් වැරදිලා ..
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අකුරු වරදින එක අති භයානකයි. ඕක වරදිනවා වෙනුවට මුල අකුර අඩු උනානම්... මලකෙලියයි.. :lol: