''මම_කට්ටා''

Aug 11, 2012
145
10
0
කට්ටෝ, මල්ලියේ! එළකිරි නෙමෙයි ගිහින් පොතක් පතක් බලා ගනින් බන්! profile වල කටු පුරවාගත්ත හැකි පස්සේ!:yes: titi ගේ තටු නෙමෙයි මුළු නම ම දෙයි උබ මහා ඉහලින් පස්ස උනොත්!:love::love:

ඒක තම මමත් යනව දැන් යන්න
වැඩක් පලක් කර ගන්න
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හා හා මේ... බොරුවට පුප්පන්න එපා හරිද... :frown: කේස් එක බාරදෙන්න වෙනවා බුද්ධි අංශෙට.

    සැක කටයුතු කරුණු කාරණා එමටයි. :rofl::P
    බුද්ධි අංශෙට බැරිනම් කොහෙට හරි බාර දී ගන්න මට මොකෝ ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13192690 said:
    එල එල මම ගියා:D:D:P
    මට කියන්නෙ මොකෝ ? ආවනම් ආව වගේ යන්න ආයේ නාවට කමක් නෑ.. කවුරුත් ඔයාව හොයන්නෙ නෑ ..
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මට කියන්නෙ මොකෝ ? ආවනම් ආව වගේ යන්න ආයේ නාවට කමක් නෑ.. කවුරුත් ඔයාව හොයන්නෙ නෑ ..

    ඔවු ඉතින්... අපිනම් හොයන්නේ නෑ.. ඔයා හෙවුවොත් තමා..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අය්යෝ බන් උබත් කර ගන්න දේවල්. උබේ පරණ id එකට කොටු 9 විතර තිබුන නේද?:rolleyes:
    බැරිද දන්නේ නේ ඇඩ්මින් අය්යට කියල වැඩේ ගොඩ දාගන්න.
    කොහොම උනත් වෙච්ච දේ ගාන නම් කණගාටුයි මචන්.:(
    අපි උබට සපෝර්ට් එක දෙන්නම් දිගටම ඉදපන්.:love:;)


    මොනවා කරන්නත් කලින් ඉගෙන ගන්න එක හරියට කරගනින්.:yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ~කට්ටා~;13192555 said:
    දැන් මේකනේ අය්යා සීන් එක ..
    මට ඔක්කොම හරියටම මතක නෑ..

    මටනම් මතක විදිහට මම කවදාවත් ඔයාටවත් ඔයා හවදාවත් මටවත් PM කරලා නෑ..
    :yes::yes::yes:


    :yes::yes::yes::yes:
    ela ela, na thamai ban..
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :confused::confused:අයියෝ කට්ට මලේ මක්කකැයි මේ කොරගන තියෙන්නේ... :confused::confused: