''මම_කට්ටා''

Aug 11, 2012
145
10
0
මම කට්ටා නම් එහෙම ඇහුවා තමයි:yes::yes::yes: .හැබැයි මාත් එක්ක chat කරපු එවුන් බාගයක්ම මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි ඕක:P:P:P.උබව තව පරීක්ශා කලයුතුයි:D:D:D.අඩුම ගානේ මම දාපු thread බලලා වත් කියපන්:frown::frown::frown:.උබට ලොකු උපකාරයක් වුනා ඒ ත්‍රේඩි එක:cool::cool::cool:.
මට පේන්නේ මූ කට්ටාම තමයි:rofl::rofl::rofl:.

මම මේ දැන් කන්න ගිහිල්ල ආවේ කන කොට තමා මට මතක් වුනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා..

මම ඒ ත්‍රෙඩ් එක හොයන්න මමත් වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම..
ඒක තමා වින්ඩොස් වල පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයර් එකක්
ගැන ඔයා දාපු ත්‍රෙඩ් එක ඊට පස්සේ තමා අපි දෙන්න ෆිට් වුනේ

අන්න හුරෙ මම දැන් කලින් හිටපු මම කට්ට ම තමා...
දැන් වත් මාව පිලිගන්නවද?
මම අහින්සකයා:D:D:D:D
 
  • Like
Reactions: rcccc

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13193937 said:

    ඔයා මෙච්චර වෙලා කට්ටාගේ ත්‍රෙඩ් බල බල හිටියා නේද විස්තර හොය හොය :rofl::rofl:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13193937 said:
    මම මේ දැන් කන්න ගිහිල්ල ආවේ කන කොට තමා මට මතක් වුනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා..

    මම ඒ ත්‍රෙඩ් එක හොයන්න මමත් වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම..
    ඒක තමා වින්ඩොස් වල පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයර් එකක්
    ගැන ඔයා දාපු ත්‍රෙඩ් එක ඊට පස්සේ තමා අපි දෙන්න ෆිට් වුනේ

    අන්න හුරෙ මම දැන් කලින් හිටපු මම කට්ට ම තමා...
    දැන් වත් මාව පිලිගන්නවද?
    මම අහින්සකයා:D:D:D:D

    අහින්සකයා....? ටිටියගෙන් ගුටි කෑවද...?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අප්පද බොල සන්ජක යනනද එන්නෙ:angry:
    හොඳ සිහියෙන් නෙවේද ඉන්නේ :oo:
    බලාගෙන යනකොට ඔක්කොටම පිස්සුනේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ~කට්ටා~;13193937 said:
    මම මේ දැන් කන්න ගිහිල්ල ආවේ කන කොට තමා මට මතක් වුනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා..

    මම ඒ ත්‍රෙඩ් එක හොයන්න මමත් වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම..
    ඒක තමා වින්ඩොස් වල පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයර් එකක්
    ගැන ඔයා දාපු ත්‍රෙඩ් එක ඊට පස්සේ තමා අපි දෙන්න ෆිට් වුනේ

    අන්න හුරෙ මම දැන් කලින් හිටපු මම කට්ට ම තමා...
    දැන් වත් මාව පිලිගන්නවද?
    මම අහින්සකයා:D:D:D:D
    welcome to internet:P:P:P .යකෝ ඔය වගේ,මැටි වෑඩ කරන්න එපා:D:D:D.හා හා දෑන් ගිහින් පාඩම් කරපිය:angry::angry::angry:.විබාගේ අනාගෙන එහෙම එන්න එපා EK පැත්ත පලාතේ හරිද:frown::frown::frown:?විබාගේ ඉවර වෙලා වරෙන් කොටුටික ආයි පනිමු:yes::yes::yes:.ජයවේවා මල්ලි:):):).rep2++
    :yes::yes::yes:මූ "මම කට්ටා" ම තමයි :yes::yes::yes: