බෑ කියල හරියන්නේ නෑ.. කොහොමහරි හදාගනු. නැත්නං අපෙන් රෙප් හම්බවෙන්නේ නෑ උබට..![]()
අය්යෝ එහෙම කියන්න එපා
බෑ කියල හරියන්නේ නෑ.. කොහොමහරි හදාගනු. නැත්නං අපෙන් රෙප් හම්බවෙන්නේ නෑ උබට..![]()
~කට්ටා~;13193677 said:අය්යෝ එහෙම කියන්න එපා

ආපහු ආව ඒක ගොඩක් හොඳයි !!!!!!!!
ඒත් විභාගෙට මුල් තැන සහෝදරයා
![]()
ඒ account එක හදන්න යූස් කරපු ඊ මේල් account එකට යන්න පුලුවන් නේද උබට තාම?![]()
මොකක්ද යකෝ ඒ උත්තරේ? පුලුවන්ද බෑ ද?
යකෝ මම කට්ටා මෙච්චර මෝඩයෙක්ද?කොහමහරි උබ මම කට්ටා නම් උබ දැන් a/l exam එකට පාඩම් කරපන් හරියට
.මතක හැටියට පොර bio කලේ
.මට නම් තාම සැකයි උබ පොරමද කියලා
.කොහොමවුනත් මම කට්ටා නම් එල පොරක්
.අඩුම ගානේ උබට උබේ email එකේ නම මතකද කියපන්
.එහෙම මතක නම් try එකක් දෙන්න පුලුවන්
.කියපන් බලන්න උබ මාත් එක්ක පිට් වුනේ මගේ මොන thread එක නිසාද
?හරි උත්තරේ දුන්නොත් මම පිලිගන්නම් උබ මම කට්ටා කියලා
.

මම කට්ටා නම් එහෙම ඇහුවා තමයි~කට්ටා~;13193772 said:ඔන්න අය්යාට පුලුවන් මාව මේ අවනඩුවෙන් බේර ගන්න..
අනේ අය්යේ මට ඔයාව fit වෙච්ච ත්රෙඩ් එකනම් හරියටම මතක නෑ..
කොහොම හරි අපි chat එක දානවා online
ඔයාට මතකද එක දවසක් මම rccc කියන එකේ තෙරුම ඇහුවා

.හැබැයි මාත් එක්ක chat කරපු එවුන් බාගයක්ම මුලින්ම අහපු ප්රශ්නේ තමයි ඕක

.උබව තව පරීක්ශා කලයුතුයි

.අඩුම ගානේ මම දාපු thread බලලා වත් කියපන්

.උබට ලොකු උපකාරයක් වුනා ඒ ත්රේඩි එක

.

.මේ ඉන්නේ හොරෙක් අහුවෙන්න එපා කවුරුවත්.
එයාට එයාගේ ඔක්කොම අමතකයිලු. ඔලුවට මොකක් හරි වැදිලද දන්නෑ..
~කට්ටා~;13193740 said:අය්යෝ බෑනේ... මම කිව්වේ අනේ මම ඊ මේඉල් එකත් ඩිලීට් කලා කියලා එතකොට ආයෙත් යන්න බෑනෙ..

ඉරමනෙන්![]()

ඒ මොකද්ද ඒ...? අපි අහල තියෙන්නේ හිරමනය කියල එකක්.. හැබැයි ඒකෙන් ගැහුවොත්නම් ඉතුරුවෙන එකක් නෑ...

ඉතින් ඒකම තමයි මමත් කිව්වේ අකුරක් වැරදිලා ..
ඒ මොකද්ද ඒ...? අපි අහල තියෙන්නේ හිරමනය කියල එකක්.. හැබැයි ඒකෙන් ගැහුවොත්නම් ඉතුරුවෙන එකක් නෑ...
ඒ මොකද්ද ඒ...? අපි අහල තියෙන්නේ හිරමනය කියල එකක්.. හැබැයි ඒකෙන් ගැහුවොත්නම් ඉතුරුවෙන එකක් නෑ...